Charityshop Assistant Manager ~ සහකාර කළමණාකරු (Apply Now)

by | Mar 20, 2021 | ආයතනික තනතුරු | 0 comments

Charityshop Assistant Manager ~ සහකාර කළමණාකරු (Apply Now)

???? මේ තනතුර මීට පෙර ඔබ සම්බන්ධ වූ Executive තනතුරට සමාන වේ. පසුගිය සති 3දී ඔබ සම්බන්ධ වූ පුහුණුව හරහා දැන් ඔබ දන්නවා ඇති ඔබ වගකිම් ඉටුකල යුතු ආකාරය. එහිදී ඔබටම තේරුම් ගියානම් මේ තනතුරට සම්බන්ධ වී වගකීම් ඉටුකිරීම අපහසුයි කියා, කරුණාකර මෙයට සම්බන්ධ වීමෙන් වළකින්න.

තනතුරු ප්‍රමාණය – 100 (සාමාජික ගාස්තුව ගෙවූ අය පමණක් අයදුම් කරන්න – අලුත් අය අයදුම් කරනවානම් 25 වෙනිදාට පෙර ඉල්ලුම් කරන්න)

අප්‍රේල් 01 සිට වගකීම් භාරගෙන කටයුතු කල යුතුය.

???? අවශ්‍ය සුදුසුකම්

1️⃣ හොඳ විකුණුම් හැකියාවක් තිබිය යුතුය

2️⃣ ෆේස්බුක් / අන්තර්ජාලය ගැන මනා දැනුමක් තිබිය යුතුය

3️⃣ හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය

4️⃣ වෙනත් ඔන්ලයින් වැඩසටහන් වලට සම්බන්ධ වී සිටිම හෝ මීට පෙර සම්බන්ධ වී තිබීම අමතර සුදුසුකමකි.

5️⃣ උපරිම කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයෙක් විය යුතුය.

6️⃣ ගෲප් එකට සම්බන්ධ වී සතියකට වඩා වැඩිවිය යුතුය

7️⃣ WhatsApp, Telegram වැනි ඇප් භාවිතා කර ඇති සහ මනා පුහුණුවක් ඇති අයෙක් විය යුතුය

8️⃣ ගෲප් එක හරහා 1 වරකට වඩා මුදල් උපයා තිබිය යුතුය.

9️⃣ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කල යුතුය.

????️ අනෙක් අයව පුහුණු කිරීමේ හැකියාව තිබිය යුතුය. (New Commers – ගාස්තු නොගෙවූ අය)

1️⃣1️⃣ ස්මාර්ට් ෆෝන් එකක් තිබිය යුතුය

1️⃣2️⃣ ගෲප් එකේ සෑම පෝස්ට් එකක්ම කියවා තිබිය යුතුය. කියවා නැත්නම් කියවා අවසන් කර ඉල්ලුම් කල හැක. (දෙසැම්බර් 09 දක්වා පෝස්ට් කියවිය යුතුය. එසේ කියවීමට අපහසුනම් ඉල්ලුම් කිරීමෙන් වළකින්න)

1️⃣3️⃣ ස්වයං විනයක් තිබිය යුතුය

1️⃣4️⃣ දිනකට පැය 1-2ක් ඔන්ලයින් සිටීමේ හැකියාව තිබිය යුතුය

???? සහකාර කළමණාකරුවන්ගේ රාජකාරි සහ වගකීම්

  1. සහකාර කළමණාකරුවන් සෘජුවම වාර්තා කරන්නේ කළමනාකරු වෙතයි
  2. සහකාර කළමණාකරුවන් යටතේ සිටින්නේ සාමාජික මුදල් ගෙවා නැති සියලුම නවකයන් හා සාමාජික මුදල් ගෙවූ නමුත් සහය කළමණාකරුවන් ලෙස පත් වීමට සුදුසුකම් සම්පූර්ණ කර නොමැති අයවලුන් වේ
  3. ඉහත සඳහන් අයගේ සියලුම වගකීම සහකාර කළමණාකරුවන් සතු ය
  4. සාමාජික මුදල් මෙතෙක් නොගෙවා ඇති සියලුම අය එම මුදල් ගෙවා සාමාජිකාවක් බවට පත් කර ගැනීමේ වගකීම සහකාර කළමණාකරු සතු වෙයි
  5. තමා යටතේ ඇති සියලුම අයගේ ප්‍රශ්න ගැටලු ගැටලු තමාගේ කළමනාකරු සමග සාකච්ඡා කළ යුතුය
  6. ගෲප් එකේ සෑම පොස්ට් එකක්ම හොඳින් කියවා කමෙන්ට් කළ යුතුය
  7. දෛනික සිදුවීම් සියල්ලක්ම එදින පස්වරු 4:30 ට කලින් වත් කළමනාකරු වෙත දැනුම් දිය යුතුය
  8. ආයතන ප්‍රවර්ධන කටයුතු සඳහා තම කණ්ඩායමේ කළමනාකරු ට සහ ජේෂ්ඨ කළමනාකරු ට අවශ්‍ය සහාය ලබා දිය යුතුය
  9. දෛනික සති සහ මාසික වාර්තා සෑදීම සඳහා අවශ්‍ය දත්ත හොඳින් වාර්තාගත කරගෙන තිබිය යුතු අතර අවශ්‍ය සෑම විටම එම තොරතුරු කළමනාකරු වෙත ලබා දිය යුතුය
  10. විනය ගරුක විය යුතු ය
  11. ආයතනය දියුණු කිරීමට කැප වී වැඩ කළ යුතුය

???? ගෙවීම් කරන ආකාරය :

සාමන්‍ය ආදායම (කොමිස්) : රු.55,000ට වැඩි

TechLabs ආයතනයේ රු.400,000ක සේවාවන් අලෙවි කලා යැයි සිතමු. එවිට අපි සාමාන්‍යයෙන් සාමාජිකයින්ට ගෙවන්නේ ඒ මුදලින් 25%කි. එනම් රු.100,000කි.

???? Level 3 – Assistant Manager

Assistant Manager කෙනෙක්ගේ සෘජු ආදායම (කොමිස් මුදල රු.100,000ක් යැයි උපකල්පනය කර පහත ආදයම් ඉපයීම් සහ බෙදී යෑම් බලන්න)

කොමිස් මුදල් බෙදී යන්නේ පහත ආකාරයටය.

1️⃣ Assistant Manager උපයන ආදායමෙන් ලැබෙන කොටස – රු.85,000 (සම්පූර්ණ ආදායමෙන් 85%)

???? ඉහත තනතුර දරන පුද්ගලයාගේ සෘජු ආදායමෙන් 15%ක් ඔහුගේ කණ්ඩායම අතර පහත ආකාරයට බෙදී යයි.

2️⃣ Manager – රු.10,000 (සම්පූර්ණ ආදායමෙන් 10%)

3️⃣ Senior Manager – රු.5,000 (සම්පූර්ණ ආදායමෙන් 5%)

???? ඔහුගේ කණ්ඩායමේ ඉහළ නිළධාරීන්ගේ ඉපයීම් වලින් Assistant Manager හට කොමිස් මුදල් ලැබෙන ආකාරය

1️⃣ Manager කෙනෙක්ගේ ආදායමෙන් ලැබෙන කොටස – රු.25,000 (Manager සම්පූර්ණ ආදායමෙන් 25%)

2️⃣ Senior Manager කෙනෙක්ගේ ආදායමෙන් ලැබෙන කොටස – රු.25,000 (Senior Manager සම්පූර්ණ ආදායමෙන් 25%)

ඔබටත් ඉහත සුදුසුකම් තිබේනම් වචන 50ක නොඅඩු සිංහල අකුරෙන් කමෙන්ට් එකකින් මේ සඳහා ඉල්ලුම් කරන්න. කමෙන්ට් එකෙහි ඔබේ සාමාජික අංකයද සඳහන් කරන්න.

???? ඔබගේ කමෙන්ට් එක තමයි තෝරාගැනීමේ පළමු සම්මුඛ පරීක්ෂණය.

එම කමෙන්ට් එකෙහි ඔබ මේ ආයතනයට සම්බන්ධ වුවහොත් ඔබ ඒ වෙනුවෙන් සිදුකරන කාර්යය සඳහන් කරන්න.

❎ අනවශ්‍ය කමෙන්ට් නොදමන්න.

ඔබ ඉහත අවශ්‍යතා සපුරාලීමට හැකි යැයි සිතනවා නම් පමණක් ඉල්ලුම් කරන්න.

මෙම තනතුරට Apply කරන සාමාජිකයින් 10ක් පමණක් අප Manager තනතුරට තෝරාගනු/උසස් කරනු ලබනවා.

TechLabs Innovative Solutions International (Pvt) Ltd. (රජයේ ලියාපදිංචි ආයතනයකි)

#2021මාර්තු20

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments