Charityshop Executive ~ විධායක නිළධාරී (Apply Now)

by | Feb 28, 2021 | ආයතනික තනතුරු | 0 comments

Charityshop Executive ~ විධායක නිළධාරී (Apply Now)
තනතුරු ප්රමාණය – 125 (සාමාජික ගාස්තුව ගෙවූ)
මාර්තු 01 සිට සම්බන්ධ විය හැක.
???? අවශ්ය සුදුසුකම්
1️⃣ හොඳ විකුණුම් හැකියාවක් තිබිය යුතුය
2️⃣ ෆේස්බුක් / අන්තර්ජාලය ගැන මනා දැනුමක් තිබිය යුතුය
3️⃣ හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය
4️⃣ වෙනත් ඔන්ලයින් වැඩසටහන් වලට සම්බන්ධ වී සිටිම හෝ මීට පෙර සම්බන්ධ වී තිබීම අමතර සුදුසුකමකි.
5️⃣ උපරිම කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයෙක් විය යුතුය.
6️⃣ ගෲප් එකට සම්බන්ධ වී සතියකට වඩා වැඩිවිය යුතුය
7️⃣ WhatsApp, Telegram වැනි ඇප් භාවිතා කර ඇති සහ මනා පුහුණුවක් ඇති අයෙක් විය යුතුය
8️⃣ ගෲප් එක හරහා 1 වරකට වඩා මුදල් උපයා තිබිය යුතුය.
9️⃣ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කල යුතුය.
????️ අනෙක් අයව පුහුණු කිරීමේ හැකියාව තිබිය යුතුය. (New Commers – ගාස්තු නොගෙවූ අය)
1️⃣1️⃣ ස්මාර්ට් ෆෝන් එකක් තිබිය යුතුය
1️⃣2️⃣ ගෲප් එකේ සෑම පෝස්ට් එකක්ම කියවා තිබිය යුතුය. කියවා නැත්නම් කියවා අවසන් කර ඉල්ලුම් කල හැක. (දෙසැම්බර් 09 දක්වා පෝස්ට් කියවිය යුතුය. එසේ කියවීමට අපහසුනම් ඉල්ලුම් කිරීමෙන් වළකින්න)
1️⃣3️⃣ ස්වයං විනයක් තිබිය යුතුය
1️⃣4️⃣ දිනකට පැය 1-2ක් ඔන්ලයින් සිටීමේ හැකියාව තිබිය යුතුය
???? විධායක නිළධාරීන්ගේ රාජකාරි සහ වගකීම්
1. විධායක නිළධාරීන් සෘජුවම වාර්තා කරන්නේ කළමනාකරු වෙතයි
2. විධායක නිලධාරීන්ගේ යටතේ සිටින්නේ සාමාජික මුදල් ගෙවා නැති සියලුම නවකයන් හා සාමාජික මුදල් ගෙවූ නමුත් විධායක නිලධාරී ලෙස පත් වීමට සුදුසුකම් සම්පූර්ණ කර නොමැති අයවලුන් වේ
3. ඉහත සඳහන් අයගේ සියලුම වගකීම විධායක නිලධාරීන් සතු ය
4. සාමාජික මුදල් මෙතෙක් නොගෙවා ඇති සියලුම අය එම මුදල් ගෙවා සාමාජිකාවක් බවට පත් කර ගැනීමේ වගකීම විධායක නිලධාරීන් සතු වෙයි
5. තමා යටතේ ඇති සියලුම අයගේ ප්රශ්න ගැටලු ගැටලු තමාගේ කළමනාකරු සමග සාකච්ඡා කළ යුතුය
6. ගෲප් එකේ සෑම පොස්ට් එකක්ම හොඳින් කියවා කමෙන්ට් කළ යුතුය
7. දෛනික සිදුවීම් සියල්ලක්ම එදින පස්වරු 4:30 ට කලින් වත් කළමනාකරු වෙත දැනුම් දිය යුතුය
8. ආයතන ප්රවර්ධන කටයුතු සඳහා තම කණ්ඩායමේ කළමනාකරු ට සහ ජේෂ්ඨ කළමනාකරු ට අවශ්ය සහාය ලබා දිය යුතුය
9. දෛනික සති සහ මාසික වාර්තා සෑදීම සඳහා අවශ්ය දත්ත හොඳින් වාර්තාගත කරගෙන තිබිය යුතු අතර අවශ්ය සෑම විටම එම තොරතුරු කළමනාකරු වෙත ලබා දිය යුතුය
10. විනය ගරුක විය යුතු ය
11. ආයතනය දියුණු කිරීමට කැප වී වැඩ කළ යුතුය
???? ගෙවීම් කරන ආකාරය :
සාමන්ය ආදායම (කොමිස්) : රු.75,000ට වැඩි
TechLabs ආයතනයේ රු.400,000ක සේවාවන් අලෙවි කලා යැයි සිතමු. එවිට අපි සාමාන්යයෙන් සාමාජිකයින්ට ගෙවන්නේ ඒ මුදලින් 25%කි. එනම් රු.100,000කි.
???? Level 3 – Executive
Executive කෙනෙක්ගේ සෘජු ආදායම (කොමිස් මුදල රු.100,000ක් යැයි උපකල්පනය කර පහත ආදයම් ඉපයීම් සහ බෙදී යෑම් බලන්න)
කොමිස් මුදල් බෙදී යන්නේ පහත ආකාරයටය.
1️⃣ Executive උපයන ආදායමෙන් ලැබෙන කොටස – රු.85,000 (සම්පූර්ණ ආදායමෙන් 85%)
???? ඉහත තනතුර දරන පුද්ගලයාගේ සෘජු ආදායමෙන් 15%ක් ඔහුගේ කණ්ඩායම අතර පහත ආකාරයට බෙදී යයි.
2️⃣ Manager – රු.10,000 (සම්පූර්ණ ආදායමෙන් 10%)
3️⃣ Senior Manager – රු.5,000 (සම්පූර්ණ ආදායමෙන් 5%)
???? ඔහුගේ කණ්ඩායමේ ඉහළ නිළධාරීන්ගේ ඉපයීම් වලින් Executive හට කොමිස් මුදල් ලැබෙන ආකාරය
1️⃣ Manager කෙනෙක්ගේ ආදායමෙන් ලැබෙන කොටස – රු.25,000 (Manager සම්පූර්ණ ආදායමෙන් 25%)
2️⃣ Senior Manager කෙනෙක්ගේ ආදායමෙන් ලැබෙන කොටස – රු.25,000 (Senior Manager සම්පූර්ණ ආදායමෙන් 25%)
ඔබටත් ඉහත සුදුසුකම් තිබේනම් වචන 50ක නොඅඩු කමෙන්ට් එකකින් මේ සඳහා ඉල්ලුම් කරන්න. කමෙන්ට් එකෙහි ඔබේ සාමාජික අංකයද සඳහන් කරන්න.
එම කමෙන්ට් එකෙහි ඔබ මේ ආයතනයට සම්බන්ධ වුවහොත් ඔබ ඒ වෙනුවෙන් සිදුකරන කාර්යය සඳහන් කරන්න.
❎ අනවශ්ය කමෙන්ට් නොදමන්න.
ඔබ ඉහත අවශ්යතා සපුරාලීමට හැකී යැයි සිතනවා නම් ඉල්ලුම් කරන්න.
TechLabs Innovative Solutions International (Pvt) Ltd. (රජයේ ලියාපදිංචි ආයතනයකි)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments