Charityshop Independent Sales Executive ~ ස්වාධීන විකුණුම් විධායක නිළධාරී (2021 මාර්තු නව පත්වීම්)

by | Mar 20, 2021 | ආයතනික තනතුරු | 0 comments

Charityshop Independent Sales Executive ~ ස්වාධීන විකුණුම් විධායක නිළධාරී (2021 මාර්තු නව පත්වීම්)
☘️ සාමාජික ගාස්තුව ගෙවූ ඕනෑම අයෙක්ට නිතැතින්ම මේ තනතුර හිමිවේ. අද සිට ගාස්තුව ගෙවූ සියලුම දෙනා මේ වගකීම් පිළිපැදිය යුතුය.
ගාස්තුව ගෙවලනම් පහත Training Group හරහා පුහුණුව ලබාගන්න :
Charityshop පුහුණු කණ්ඩායම අංක 1️⃣ :
සාමාජික අංක අගට 0️⃣1️⃣2️⃣3️⃣4️⃣ තිබෙන සාමාජිකයින් අපගේ මේ ගෲප් එකෙන් මුදල් සොයන ආකාරය පුහුණුව ලබන්න පහත Telegram group එකට සම්බන්ධ වෙන්න
Charityshop පුහුණු කණ්ඩායම අංක 2️⃣ :
සාමාජික අංක අගට 5️⃣6️⃣7️⃣8️⃣9️⃣ තිබෙන සාමාජිකයින් අපගේ මේ ගෲප් එකෙන් මුදල් සොයන ආකාරය පුහුණුව ලබන්න පහත Telegram group එකට සම්බන්ධ වෙන්න
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
තනතුර පිළිබඳව….
වගකීම් නැත, Target නැත, කණ්ඩායම් නොමැත. අවශ්ය ප්රමාණයට වැඩ කර අවශ්ය ආදායම් උපයගන්න. අමතර පුහුණුවක් ලබා ගැනීම තමන්ගේ සාමාජික අංකයට අදාල ගෲප් එක හරහා සිදුකල හැක. ගෲප් එකේ පෝස්ට් අනිවාර්යයෙන්ම කියවා දැනුවත් විය යුතුය.
තනතුරු ප්රමාණය – ඕනැ තරම් (සාමාජික ගාස්තුව ගෙවූ සියලුම දෙනා)
???? අවශ්ය සුදුසුකම්
1️⃣ හොඳ විකුණුම් හැකියාවක් තිබිය යුතුය
2️⃣ ෆේස්බුක් / අන්තර්ජාලය ගැන මනා දැනුමක් තිබිය යුතුය
3️⃣ හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය
4️⃣ වෙනත් ඔන්ලයින් වැඩසටහන් වලට සම්බන්ධ වී සිටිම හෝ මීට පෙර සම්බන්ධ වී තිබීම අමතර සුදුසුකමකි.
5️⃣ උපරිම කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයෙක් විය යුතුය.
6️⃣ ගෲප් එකට සම්බන්ධ වී දින 7 වඩා වැඩිවිය යුතුය
7️⃣ WhatsApp, Telegram වැනි ඇප් භාවිතා කර ඇති සහ මනා පුහුණුවක් ඇති අයෙක් විය යුතුය
8️⃣ වෙබ් අඩවියේ ඔබගේ CDC ගිණුමෙහි KYC Verification එක සිදු කල යුතුය
9️⃣ ස්මාර්ට් ෆෝන් එකක් තිබිය යුතුය
????️ ගෲප් එකේ සෑම පෝස්ට් එකක්ම කියවා තිබිය යුතුය.
1️⃣3️⃣ ස්වයං විනයක් තිබිය යුතුය
1️⃣4️⃣ දිනකට පැය 1-2ක් ඔන්ලයින් සිටීමේ හැකියාව තිබිය යුතුය. ඔබගේ අවශ්යතාවය අනුව එය වෙනස් වේ.
???? විධායක නිළධාරීන්ගේ රාජකාරි සහ වගකීම්
1. විශේෂ කිසිවක් නැත. තනිව මුදල් ඉපයිය හැක. උපදෙස්, පුහුණුව ඔබට අදාල පුහුණු ගෲප් එකෙන් ලබාගන්න
2. විනය ගරුක විය යුතු ය
3. ආයතනය දියුණු කිරීමට කැප වී වැඩ කළ යුතුය
4. තමන් යටතේ සම්බන්ධ වෙන (මුදල් ගෙවන) සාමාජිකයින්ගේ වාර්ථා Manager වෙත ලබාදීම සිදුකල යුතුය
5. විධායක නිළධාරීන් සෘජුවම වාර්තා කරන්නේ කළමනාකරු හෝ සහකාර කළමණාකරු වෙතයි
6. තමට ඇති ප්රශ්න ගැටලු තමාගේ කළමනාකරු/සහකාර කළමණාකරු සමග සාකච්ඡා කළ යුතුය
7. යම් ක්රමයක් හරහා ආදායම් ඉපයීමට පෙර අදාල ගෲප් එකේ සෑම පොස්ට් එකක්ම හොඳින් කියවා අවබෝධ කරගත යුතුය.
8. ආයතන ප්රවර්ධන කටයුතු සඳහා තම කණ්ඩායමේ ජේෂ්ඨ නිළධාරීන්ට අවශ්ය සහාය ලබා දිය යුතුය
9. ඔබට නිදහස් අවශ්ය වේලාවට ආදායම් ඉපයීම්/ක්රියාකාරකම් සිදුකල හැක.
10. සාමාජික ගාස්තුව ගෙවූ පසු ඔබගේ සාමාජිකත්වය ජීවිත කාලයටම වලංගුය. ඔබට විභාග හෝ වෙනත් පෞද්ගලික ප්රශ්න ඇති කාලවලදී ක්රියාකාරකම් නොකර, ආදායම් ඉපයීම් සිදු නොකර සිටීමේ අයිතිය ඔබට ඇත.
11. ඔබ ගෲප් එකට එන්නේ මාසයකට වතාවක් වුවද ඔබගේ සාමාජිකත්වය ඔබට හිමිය. නමුත් ආදායම් ඉපයීම් වලදී පෝස්ට් කියවීම අනිවාර්ය වේ.
❎ විනය නීති කඩකිරීම වලදී සාමාජිකත්වය අහෝසි කිරීමට ආයතනයට අයිතිය ඇත.
???? ගෙවීම් කරන ආකාරය :
සාමන්ය ආදායම (කොමිස්) : රු.40,000ට වැඩි (ඔබගේ ක්රියාකාරකම් අනුව එය රු.100ක්ද විය හැක)
TechLabs ආයතනයේ රු.400,000ක සේවාවන් අලෙවි කලා යැයි සිතමු. එවිට අපි සාමාන්යයෙන් සාමාජිකයින්ට ගෙවන්නේ ඒ මුදලින් 25%කි. එනම් රු.100,000කි.
???? Level 4 – Independent Sales Executive
Independent Sales Executive කෙනෙක්ගේ සෘජු ආදායම (කොමිස් මුදල රු.100,000ක් යැයි උපකල්පනය කලහොත්) 100%ක්ම එම පුද්ගලයාට හිමිවේ. බෙදී යාමක් සිදු නොවේ.
???? වෙනත් කිසිම අයෙක් උපයන ආදායමක් ඔබට හිමි නොවේ. ඔබේ ඉහළ නිළධාරීන් උපයන ආදායමෙන් කොටසක් ඔබටත් හිමිවීමටනම් ඔබ සහකාර කළමණාකරුවෙකු ලෙස සම්බන්ධ විය හැක.
TechLabs Innovative Solutions International (Pvt) Ltd. (රජයේ ලියාපදිංචි ආයතනයකි)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments