Charityshop Independent Sales Executive ~ ස්වාධීන විකුණුම් විධායක නිළධාරී (Apply Now) – කාර්යබහුල ජීවිතයක් ගත කරන අය මෙයට ඉල්ලුම් කරන්න.

by | Feb 28, 2021 | ආයතනික තනතුරු | 0 comments

Charityshop Independent Sales Executive ~ ස්වාධීන විකුණුම් විධායක නිළධාරී (Apply Now) – කාර්යබහුල ජීවිතයක් ගත කරන අය මෙයට ඉල්ලුම් කරන්න.
වගකීම් නැත, Target නැත, කණ්ඩායම් නොමැත. අවශ්ය ප්රමාණයට වැඩ කර අවශ්ය ආදායම් උපයගන්න. අමතර පුහුණුවක් ලබාදීමක් සිදු නොකෙරේ. ගෲප් එකේ පෝස්ට් හරහා පමණක් දැනුවත් විය යුතුය.
තනතුරු ප්රමාණය – ඕනැ තරම් (සාමාජික ගාස්තුව ගෙවූ)
මාර්තු 01 සිට සම්බන්ධ විය හැක.
???? අවශ්ය සුදුසුකම්
1️⃣ හොඳ විකුණුම් හැකියාවක් තිබිය යුතුය
2️⃣ ෆේස්බුක් / අන්තර්ජාලය ගැන මනා දැනුමක් තිබිය යුතුය
3️⃣ හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය
4️⃣ වෙනත් ඔන්ලයින් වැඩසටහන් වලට සම්බන්ධ වී සිටිම හෝ මීට පෙර සම්බන්ධ වී තිබීම අමතර සුදුසුකමකි.
5️⃣ උපරිම කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයෙක් විය යුතුය.
6️⃣ ගෲප් එකට සම්බන්ධ වී දින 3 වඩා වැඩිවිය යුතුය
7️⃣ WhatsApp, Telegram වැනි ඇප් භාවිතා කර ඇති සහ මනා පුහුණුවක් ඇති අයෙක් විය යුතුය
8️⃣ ගෲප් එක හරහා 1 වරකට වඩා මුදල් උපයා තිබිය යුතුය. නැතත් ප්රශ්නයක් නොමැත
9️⃣ ස්මාර්ට් ෆෝන් එකක් තිබිය යුතුය
????️ ගෲප් එකේ සෑම පෝස්ට් එකක්ම කියවා තිබිය යුතුය. කියවා නැත්නම් කියවා අවසන් කර ඉල්ලුම් කල හැක. (දෙසැම්බර් 09 දක්වා පෝස්ට් කියවිය යුතුය. එසේ කියවීමට අපහසුනම් ඉල්ලුම් කිරීමෙන් වළකින්න)
1️⃣3️⃣ ස්වයං විනයක් තිබිය යුතුය
1️⃣4️⃣ දිනකට පැය 1-2ක් ඔන්ලයින් සිටීමේ හැකියාව තිබිය යුතුය. ඔබගේ අවශ්යතාවය අනුව එය වෙනස් වේ.
???? විධායක නිළධාරීන්ගේ රාජකාරි සහ වගකීම්
1. විශේෂ කිසිවක් නැත. තනිව මුදල් ඉපයිය හැක. කණ්ඩායම් හැඟීමක් නැති. ඔබේ ඉපයීම් අනෙක් අයට බෙදී යනවාට අකමැතිනම්, අනෙක් අයගේ ඉපයීම් ඔබට ලැබෙනවාට අකමැතිනම් මෙයට ඉල්ලුම් කල හැක.
2. විනය ගරුක විය යුතු ය
3. ආයතනය දියුණු කිරීමට කැප වී වැඩ කළ යුතුය
4. තමන් යටතේ සම්බන්ධ වෙන (මුදල් ගෙවන) සාමාජිකයින්ගේ වාර්ථා Managing Director වෙත ලබාදීම
???? ගෙවීම් කරන ආකාරය :
සාමන්ය ආදායම (කොමිස්) : රු.75,000ට වැඩි
TechLabs ආයතනයේ රු.400,000ක සේවාවන් අලෙවි කලා යැයි සිතමු. එවිට අපි සාමාන්යයෙන් සාමාජිකයින්ට ගෙවන්නේ ඒ මුදලින් 25%කි. එනම් රු.100,000කි.
???? Level 3 – Independent Sales Executive
Independent Sales Executive කෙනෙක්ගේ සෘජු ආදායම (කොමිස් මුදල රු.100,000ක් යැයි උපකල්පනය කර පහත ආදයම් ඉපයීම් සහ බෙදී යෑම් බලන්න)
කොමිස් මුදල් බෙදී යන්නේ පහත ආකාරයටය.
1️⃣ Executive උපයන ආදායමෙන් ලැබෙන කොටස – රු.100,000 (සම්පූර්ණ ආදායමෙන් 100% ක් හිමිවේ. කිසිවෙක් අතර බෙදී යාමක් නොමැත.)
ඔබටත් ඉහත සුදුසුකම් තිබේනම් වචන 50ක නොඅඩු කමෙන්ට් එකකින් මේ සඳහා ඉල්ලුම් කරන්න. කමෙන්ට් එකෙහි ඔබේ සාමාජික අංකයද සඳහන් කරන්න.
එම කමෙන්ට් එකෙහි ඔබ මේ ආයතනයට සම්බන්ධ වුවහොත් ඔබ ඒ වෙනුවෙන් සිදුකරන කාර්යය සඳහන් කරන්න.
❎ අනවශ්ය කමෙන්ට් නොදමන්න.
ඔබ ඉහත අවශ්යතා සපුරාලීමට හැකී යැයි සිතනවා නම් ඉල්ලුම් කරන්න.
TechLabs Innovative Solutions International (Pvt) Ltd. (රජයේ ලියාපදිංචි ආයතනයකි)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments