Charityshop Manager ~ කළමණාකරු (Apply Now)

by | Feb 27, 2021 | ආයතනික තනතුරු | 0 comments

Charityshop Manager ~ කළමණාකරු (Apply Now)
තනතුරු ප්රමාණය – 25 (සාමාජික ගාස්තුව ගෙවූ)
මාර්තු 01 සිට සම්බන්ධ විය හැක.
???? අවශ්ය සුදුසුකම්
1️⃣ හොඳ විකුණුම් හැකියාවක් තිබිය යුතුය
2️⃣ ෆේස්බුක් / අන්තර්ජාලය ගැන මනා දැනුමක් තිබිය යුතුය
3️⃣ හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය
4️⃣ වෙනත් ඔන්ලයින් වැඩසටහන් වලට සම්බන්ධ වී සිටිම හෝ මීට පෙර සම්බන්ධ වී තිබීම අමතර සුදුසුකමකි.
5️⃣ උපරිම කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයෙක් විය යුතුය.
6️⃣ ගෲප් එකට සම්බන්ධ වී මාස 1ට වඩා වැඩිවිය යුතුය
7️⃣ WhatsApp, Telegram, Google Doc වැනි ඇප් භාවිතා කර ඇති සහ මනා පුහුණුවක් ඇති අයෙක් විය යුතුය
8️⃣ ගෲප් එක හරහා 2/3 වරකට වඩා මුදල් උපයා තිබිය යුතුය.
9️⃣ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කල යුතුය.
????️ අනෙක් අයව පුහුණු කිරීමේ හැකියාව තිබිය යුතුය.
1️⃣1️⃣ ස්මාර්ට් ෆෝන් එකක් තිබිය යුතුය
1️⃣2️⃣ ගෲප් එකේ සෑම පෝස්ට් එකක්ම කියවා තිබිය යුතුය
1️⃣3️⃣ ස්වයං විනයක් තිබිය යුතුය
1️⃣4️⃣ Zoom Meeting වලට සම්බන්ධ වී තිබිය යුතුය.
???? වගකීම්
1️⃣ දිනකට පැය 5-8 වඩා ඔන්ලයින් සිටිය අයෙක් විය යුතුය
2️⃣ දිනපතා Executive වරුන් සමඟ චැට් කල යුතුය
3️⃣ ජ්යෙෂ්ඨ කළමණාකරු සමඟ එකතුව විධායක නිළධාරීන් (Executive) සහ අලුතෙන් එකතුවෙන අය (New Commers) පුහුණු කල යුතුය
4️⃣ ඇතිවන ප්රශ්න තමන්ගේ ජ්යෙෂ්ඨ කළමණාකරු වෙත දැනුම් දිය යුතුය
5️⃣ සැම දිනකට ප.ව. 5.00ට දවසේ සාරාංශය ජ්යෙෂ්ඨ කළමණාකරු වෙත වාර්ථා කල යුතුය
6️⃣ සති වාර්තාව සෑම සෙනසුරාදා දිනකම දහවල් 12ට පෙර ලබාදීම කල යුතුය
7️⃣ සෑම මාසයකම 27 වෙනි දින මාසික වාර්ථාවක් ලබාදිය යුතුය.
8️⃣ ගෲප් එකේ සෑම පෝස්ට් එකක්ම කියවා කමෙන්ට් කල යුතුය
9️⃣ ආයතනය දියුණු කිරීමට නව අදහස් ලබාදිය යුතුය
???? ගෙවීම් කරන ආකාරය :
සාමන්ය ආදායම (කොමිස්) : රු.100,000 වැඩි
TechLabs ආයතනයේ රු.400,000ක සේවාවන් අලෙවි කලා යැයි සිතමු. එවිට අපි සාමාන්යයෙන් සාමාජිකයින්ට ගෙවන්නේ ඒ මුදලින් 25%කි. එනම් රු.100,000කි.
???? Level 2 – Manager
Manager කෙනෙක්ගේ සෘජු ආදායම (කොමිස් මුදල රු.100,000ක් යැයි උපකල්පනය කර පහත ආදයම් ඉපයීම් සහ බෙදී යෑම් බලන්න)
කොමිස් මුදල් බෙදී යන්නේ පහත ආකාරයටය.
1️⃣ Manager උපයන ආදායමෙන් ලැබෙන කොටස – රු.70,000 (සම්පූර්ණ ආදායමෙන් 70%)
???? ඉහත තනතුර දරන පුද්ගලයාගේ සෘජු ආදායමෙන් 30%ක් ඔහුගේ කණ්ඩායම අතර ලෝකයේ පළමු වතාවට පහත ආකාරයට බෙදී යයි.
2️⃣ Senior Manager – රු.5,000 (සම්පූර්ණ ආදායමෙන් 5%)
3️⃣ Executive – රු.25,000 (සම්පූර්ණ ආදායමෙන් 25%)
???? ඔහුගේ කණ්ඩායමේ ඉහළ සහ පහළ නිළධාරීන්ගේ ඉපයීම් වලින් Manager හට කොමිස් මුදල් ලැබෙන ආකාරය
1️⃣ Executive කෙනෙක්ගේ ආදායමෙන් ලැබෙන කොටස – රු.10,000 (Executive සම්පූර්ණ ආදායමෙන් 10%)
2️⃣ Senior Manager කෙනෙක්ගේ ආදායමෙන් ලැබෙන කොටස – රු.25,000 (Senior Manager සම්පූර්ණ ආදායමෙන් 25%)
ඔබටත් ඉහත සුදුසුකම් තිබේනම් වචන 100ක නොඅඩු කමෙන්ට් එකකින් මේ සඳහා ඉල්ලුම් කරන්න. කමෙන්ට් එකෙහි ඔබේ සාමාජික අංකයද සඳහන් කරන්න.
එම කමෙන්ට් එකෙහි ඔබ මේ ආයතනයට සම්බන්ධ වුවහොත් ඔබ ඒ වෙනුවෙන් සිදුකරන කාර්යය සඳහන් කරන්න.
❎ අනවශ්ය කමෙන්ට් නොදමන්න.
ඔබ ඉහත අවශ්යතා සපුරාලීමට හැකී යැයි සිතනවා නම් ඉල්ලුම් කරන්න.
TechLabs Innovative Solutions International (Pvt) Ltd. (රජයේ ලියාපදිංචි ආයතනයකි)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments