CharityShop Tech Advisor | ඔබේ දැනුම මා සමඟ බෙදාගන්න

by | Mar 25, 2021 | ආයතනික තනතුරු | 0 comments

CharityShop Tech Advisor | ඔබේ දැනුම මා සමඟ බෙදාගන්න

CharityShop Tech Advisor | ඔබේ දැනුම මා සමඟ බෙදාගන්න

තාක්ෂණය ගැන මම දන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඔබ දන්නා මා නොදන්නා තාක්ෂණික කරුණු පිළිබඳව මට කියාදෙන්න පුලුවන්ද?

ඔබේ දැනුම මා සමඟ බෙදාගත්තොත් මට පුලුවන් CharityShop හරහා එය ලංකාව පුරා ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු සමඟ බෙදාගන්න.

විශේෂයෙන්ම මා Crypto Currency ගැන,Binance වැනි Platform හෝ වෙනත් විදේශීය වෙබ් අඩවිවල මුදල් සෙවීම් ක්‍රම පිළිබඳව මා දැනුවත් නෑ.

Fiverr, Upwork, PeoplePerHour, Microworkers, Picoworkers වැනි වෙබ් අඩවි පිළිබඳව මාහට දැනීමක් ඇත්තේම නෑ. අවංකව කීවොත් ඔන්ලයින් වැඩ කරලා කවදාවත් 1$ වත් මම මගේ Paypal එකට අරන් නැහැ.

හැබැයි ඉතිං මං ඒ ගැන ලැජ්ජා වෙන්නේ නැහැ. ලංකාවේ දහස් ගණනකට මුදල් උපයන්න පුලුවන්, ඉහත සියල්ලගෙහිම අඩංගු දේවල් එකතු කරලා මට පුලුවන් වුනා ඔන්ලයින් වේදිකාවක් හදන්න. ඒ ඇති මට ආඩම්බර වෙන්න.

හැබැයි ඔබ ඒ ගැන දන්නවනම්, ඔබට පුලුවන්නම් මට උගන්වන්න. මට පුලුවන් අනික් අයට උගන්වන්න.

ඔබේ වයස, අධ්‍යාපන මට්ටම, තරාතිරම අදාල නැහැ. Experience එක තියේනම් ඒ ඇති. මට ඕන නොදන්න දේ දන්න විදිහට ඉන්නේ නැතුව දන්න කෙනෙක්ගෙන් ඉගෙනගෙන ඉදිරියට යන්න.

ඒත් එක්කම ලංකාවේ ඔබ සම්බන්ධ වී සිටින eMoney ආයතන වල යහපත් ගුණාංග ගැන මට කියලා දෙන්න. අපි ඒවා අපේ වැඩසටහනට ඇතුලත් කරමු. හැබැයි ලාංකික ආයතනත් එක්ක අපි ගණුදෙනු කරන්නේ නෑ.

ඔබත් සම්බන්ධ වීමට කැමතිනම් Apply ලෙස කමෙන්ට් කරන ගමන් ඔබගේ දැනුම පවතින්නේ කුමන ක්ෂේත්‍රයේද යන්නත් කමෙන්ට් එකට ඇතුලත් කරන්න.

❌ මේ ගෲප් එක ඇතුලේ කමෙන්ට් ලෙස හෝ චැට් ගෲප් ඇතුලේ මැසේජ් ලෙස හෝ සාමාජිකයින් අතරේ මැසේජ් හරහා වෙනත් ආයතන වලට සම්බන්ධ වෙන්න කියා ඉල්ලීම් කිරීම හෝ රෙෆරල් ලින්ක් යැවීම සපුරා තහනම්. යමෙක් එසේ කරනවානම් එය අප ආයතනයේ පළමු නීතිය වන විනය කඩ කිරීමකි. එසේ කරන අය දැනුම් දීමකින් තොරව ආයතනයෙන්, ගෲප් එකෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ආයතනයට බලය ඇත. ඔබේ විනය සම්බන්ධ කරුණකට ඔබ ඉවත්කල පසු ඔබ ආයතනයේ කිර්තිනාමයට හානි කිරීම සම්බන්ධව යම් කටයුත්තක් කලහොත් අපහාස සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද අප ආයතනයට අවසර ඇත. ඒ පිළිබඳව ආරම්භයේ පටන් පෝස්ට් 100 වැඩි ප්‍රමාණයකින් ඔබව දැනුවත් කර ඇත.

CharityShop Team

#2021මාර්තු25

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments