Charityshop වෙත තවත් සම්මාන 2ක් (පෙබරවාරි 28)

by | Feb 28, 2021 | ඇගයීම් හා සම්මාන | 0 comments

Charityshop වෙත තවත් සම්මාන 2ක් (පෙබරවාරි 28)
අද දින මාහට සහ මාගේ සොහොයුරියට සමාජයට හා ශාසනයට කරන ලද සේවය අගයා “සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම” මගින් සංවිධානය කරන ලද ගෞරව නාම සම්මාන උත්සවයේ දි…
අප දෙදෙනා,
“මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්රී තාක්ෂණවේදී” ගරු බී.ධනේෂ් මදුරංග එදිරිසූරිය ලෙසද,
“ව්යාපාරවේදී දේශකීර්ති සමාජ සුභසාධනී ගෞරව” ගරු නිලන්ති ප්රදීපිකා එදිරිසූරිය ලෙසද,
ගෞරව සම්මානයෙන් පිදුම් ලද වගයි…
පසුගිය වසරේදි මා Charityshop මූලික අදියර වන EarnMoney Program එක වෙනුවෙන් “ව්යාපාරවේදී” සම්මානයෙන් පිදුම් ලද අතර 2020-2021 වසරේ දෙවන අදියර වන Charityshop වෙනුවෙන් “තාක්ෂණවේදී’ ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා….
මේ ජයග්රහණය අපි හැමෝටම අයිති දෙයක්…
අපේ කණ්ඩායම වෙනුවෙන් ලැබුණ දෙයක්…
Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය & Nilanthi Edirisooriya
TechLabs Innovative Solutions International (pvt) Ltd.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments