Charityshop සහ සමාජසත්කාර පදනම වෙත තවත් සම්මානයක් (මාර්තු 21)

by | Mar 25, 2021 | ඇගයීම් හා සම්මාන | 0 comments

Charityshop සහ සමාජසත්කාර පදනම වෙත තවත් සම්මානයක් (මාර්තු 21)

Charityshop සහ සමාජසත්කාර පදනම වෙත තවත් සම්මානයක් (මාර්තු 21)

මාගේ සොහොයුරියට සමාජසත්කාර පදනම හරහා සිදු කරන ලද ආගමික හා සමාජසේවය හා Charityshop හරහා සිදු කරන ලද ව්‍යවසායික ප්‍රවර්ධනය සහ අඩු ආදායම් ලාභී පවුල් වලට ස්වයං රැකියා ලබාදී කරන ලද සේවය අගයා “සමස්ථ ලංකා දහම් සිසිල පදනම” මගින් සංවිධානය කරන ලද ගෞරව නාම සම්මාන උත්සවයේ දි…

“ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති, දේශ ශක්ති ලංකා වනිතා අභිමානී ” නිලන්ති ප්‍රදීපිකා එදිරිසූරිය ලෙස,

ගෞරව සම්මානයෙන් පිදුම් ලද වගයි…

මේ ජයග්‍රහණය අපි හැමෝටම අයිති දෙයක්…
අපේ කණ්ඩායම වෙනුවෙන් ලැබුණ දෙයක්…

Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය & Nilanthi Edirisooriya

TechLabs Innovative Solutions
International (pvt) Ltd.

#2021මාර්තු25

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments