සුභ මධ්‍යහ්නයක්, සාර්ථක දවසක් !
දවසේ සිතුවිල්ල : (පරණ සිතුවිල්ලක් ආයෙත් පළකරන්න හිතුවා, නැවත කියවන්න හේතුව තේරේවි)
දවසක් මිනිහෙක් අලියෙක් අරන් පාරේ යනවලු. ඕක තව දෙන්නෙක් දැකලා එක්කෙනෙක් මෙහෙම කියනවලු.
මම අර අලියා ඉල්ලන්නද?
එතකොට අනික් මනුස්සයා කිව්වලු…
“ඉල්ලපන්, ගියොත් වචනයක්, ආවොත් අලියෙක් නේ….” කියලා…
????????????????????????????????????????????????????????????????
අන්න ඒ වගේ තමා…
ප්‍රමාදවෙන්න එපා…
ඉක්මනින්ම Charityshop සමඟින් ලියාපදිංචි වෙන්න…
සාමාජික ගාස්තුව ගෙවන්න අවශ්‍ය නැහැ. ඔබේ ewallet එක නිර්මාණය කරගන්න. ඒ සඳහා ඔබට යන්නේ විනාඩි 2ක් වගේ සුළු කාලයක්. Bitcoin අඩුවට තිබ්බ කාලේ ගත්තේ නෑ වගේ පසුව පසුතැවිලි නොවී ඉක්මනින්ම ඔබේ ගිණුම නිර්මාණය කරගන්න.
මන්ද එයින් ඔබට නොමිලයේ ලැබෙන CDC සහ විවිධ ක්‍රියාකාරකම් කරලා එකතුකරගන්න CDC ඔබට ඉදිරියේදී අපගේ CharityShop DiscountStore එක හරහා Withdraw කරන්න පුළුවන්.
ලියාපදිංචිය සඳහා පිවිසෙන්න : www.mychallenge.work
❎ අද මේ කතාව නොකියවා මග හරින අයට ලොකු පාඩුවක් වේවි.
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු26 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021මාර්තු27 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)