දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Mar 29, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

විදේශිකයෙක් එක්තරා රටක ග්‍රාමීය පෙදෙසක් නරඹමින් සිටින මොහොතක යම් වැඩ බිමක සේවයේ නිරත වෙමින් සිටි කම්කරුවන් පිරිසක් දුටුවා.

ඔවුන් සමග කතා කරන අරමුණෙන්, ඔහු ඔවුන් අසලට ගියා. බිත්තියක් බඳිමින් සිටි අයෙක් ගෙන් ඔහු මෙසේ ඇසුවා.

“ඔබලා මොකද මෙතන කරන්නෙ?”

“ඇයි ඔහේට පේන්නෙ නැද්ද? මම මෙතන බිත්තියක් බදිනවා” කියල ඔහු ක්ෂණිකව උත්තර දුන්නා.

ඔහු මදක් එහායින් හිටපු තවත් පුද්ගලයෙකුගෙන් නැවත එය විමසුවා.

“අපි මේ දේවස්තානයක් හදනවා. මේ ගමට දේවස්තානයක් නෑ. කවද හරි අපේ ළමයි මේ දේවස්තානය භාවිතා කරයි, එයාලගෙ මගුල් උත්සව සිද්ද වෙයි. එයාලා සතුටින් ඉදියි.” ඔහු පැවසුවා.

එකම රාජකාරිය දෙස ඔවුන් බැලූ ආකාරය වෙනස්. කෙනෙක් තමන්ගේ රාජකාරිය දෙස බලන ආකාරයට එහි දුක, සතුට, සාර්ථක, අසාර්ථක භාවය රැදී තිබේ. තමුන් කරන කුමන කටයුත්ත වුවද එහි විශාල රූපය දෙස බලා කටයුතු කලහොත් එහි ප්‍රතිඵල ද සතුටුදායක වනු ඇත. සැමවිටම තමන්ගේ රාජකාරියෙහි විශාල චිත්‍රය දෙස බලන්න. වෙනස් කෝණයකින් බලන්න…

සමහර අයට CharityShop ගැන වෙන අයට කියන්න බැරිලු තමන්ට රුපියලක්වත් ලැබිලා නැති, තව සමහර අය කියනවා වෙන මිනිස්සුන්ට ගින්දරක් දෙන්න බැරිලු.

යමෙක් එහෙම කියනවනම් ඔහු/ඇය අනිවාර්යයෙන්ම පරාජිතයෙක්. ජීවිතයේ ඔහුට/ඇයට කවදාවත් සාර්ථක වෙන්නනම් බෑ. මන්ද මේ ගෲප් එකේ පැයක් හරි අවබෝධයෙන් ඉන්න කෙනෙක් තේරුම් ගනීවි ඇත්තටම CharityShop කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියලා.

එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ බිහිවුණ මිනිසුන්ට උදව් කරන, මිනිස්සුන්ට ගින්දරක් නොදෙන, විනය, මනුස්සකම, හැදියාව, ඉවසීම ගැන කියාදෙන. අනාගත ලෝකයට පිවිසෙන්න සූදානම් කරන, දැනුම ලබාදෙන, මා පිය රැකවරණය මෙන් ආදරණීය රැකවරණයක්, සෙනෙහසක් ලබාදෙන තැනක් තමයි CharityShop කියන්නේ….

යමෙක් කියනවනම් “අනේ මටනම් මේකෙන් රුපියලක්වත් ලැබුනේ නෑ, මට බෑ තවත් මිනිස්සුන්ට ගින්දර දෙන්න, රවට්ටන්න, මං කිසිම කෙනෙක්ට මේ ගැන කියන්නේ නෑ” කියලා, ඔහුට/ඇයට මේ මොහොතෙම ගෙව්ව සාමාජික ගාස්තුව අරන් ඉවත්ව යන්න පුළුවන්. ඔබ වැනි අනවබෝධයකින් සිටින, මෝඩ, හීනමානයක් තිබෙන, රටටවත්, තමන්ටවත් වැඩක් නැති මනුස්සයෙක් අපිටනම් ඕන නැහැ. ඔබ අපට පමණක් නෙමෙයි සමාජයටම පිළිළයක්. ඔබ යන යන ආයතනය විනාශ වේවි. අන්න ඒ නිසා අන්න ඒ වගේ සෘනාත්මකව බලන කෙනෙක්නම් අදම පිටවෙලා යන්න. මොකද අපි හැම මොහොතකම උත්සාහ කරන්නේ ධනාත්මක මිනිස්සු කොට්ඨාසයක් නිර්මාණය කරන්න.

මිනිස්සු මෙතනට එක්ක එන්න ඕන “එන්න සල්ලි හොයන්න” කියලා නෙමේ, “එන්න, ලෝකේ ඕනම තැනකින් හරි විදිහට සල්ලි හොයන්න ඉගෙන ගන්න” කියලා.

සමහර අයට ප්‍රශ්නයක් අපි සාමාජික ගාස්තුව රු.1,000ක් ජීවිත කාලයටම ගන්න නිසා. හැබැයි ඒ අය වෙන ආයතන වල ලක්ෂ ගමන් ආයෝජන කරලා ආපු අය. මොකද මේක ආයෝජනයක් නෙමේනේ. ඒක නිසා කවුරුත් කැමති නෑ. සල්ලි නොගෙවා, සල්ලි වියදම් නොකර, මහන්සි නොවී සල්ලි හොයන්න ඕන කියලා කෙනෙක් කියනවනම්, එයාට කියන්න එක්කෝ හිඟා කන්න කියලා, නැත්නම් කාත් එක්ක හරි මුදලට යහන්ගත වෙන්න කියන්න.

මේ ආයතනය ඔබට යම් ගෙවීමක් කරන්නේ, ප්‍රතිලාභයක් ලබාදෙන්නේ ඔබ ආයතනයට ලාභයක් උපයා දෙනවනම් පමණයි. අපේ ආයතනය නිධන් හාරහා, මිනිස්සුගේ සල්ලි අරන් ආයෝජනය කරලා ඒවගෙන් කෝටි ගණන් හම්බ කරලා නෑ ඔබට නිකන් සල්ලි දෙන්න. නිකන් සල්ලි ඕනනම් ඔබ ඉල්ලගන්න ඔබේ පවුලේ අයගෙන්. ඔබේ සහෝදරයෙක් වුනත් ඔබට සල්ලි දේවි, ආපහු දෙන දවස අහලා. එහෙම එකේ අපි සූදානම් නැහැ ඔබට නිකන් සල්ලි දෙන්න.

මුලින්ම අවබෝධයක් ලබන්න ඔබ කරන දේ ගැන. ඉන්පසු කරන්න.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු28 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මාර්තු29 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments