English හෝඩියේ අකුරු 26 | A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26
එය මෙසේ ද ලිවිය හැකිය
A = 1 ; B = 2 ; C = 3 ; D = 4, E = 5 ; F = 6 ; G = 7 ; H = 8 , I = 9 ; J = 10 ; K = 11 ; L = 12, M = 13 ; N = 14 ; O = 15 ; P = 16; Q = 17 ; R = 18 ; S = 19 ; T = 20; U = 21 ; V = 22 ; W = 23 ; X =24; Y = 25 ; Z = 26
දැන් අප මෙසේ බලමු
කැපවීම
H+A+R+D+W+O+R+K
*=8+1+18+4+23+15+18+1*
*= 98%*
දැනුම
K+N+O+W+L+E+D+G+E
*=11+14+15+23+12+5+4+7+5*
*=96%*
ආදරය
L+O+V+E
*= 12+15+22+5*
*= 54%*
වාසනාව
L+U+C+K
*=12+21+3+11*
*= 47%*
කිසිවක් 100% සම්පූර්ණ නොමැත
එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?
මුදල්
නැත
M+O+N+E+Y
*= 13+15+14+5+25*
*=72%*
නායකත්වය
නැත,
L+E+A+D+E+R+S+H+I+P
*=12+5+1+4+5+18+19+8+9+16*
*=97%*
සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත
අපිට වෙනස් කරගත හැකි නම්,
ආකල්ප
ATTITUDE…
A+T+T+I+T+U+D+E
*=1+20+20+9+20+21+4+5*
*= 100%*
~ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත~
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
අගෝස්තු මාසයේ 15 වෙනිදා සිට අපගේ පාඨමාලාව නොමිළයේ ලබාදීම නතරකලා. මේ ගෲප් එකෙන් දැන් නොමිළයේ ලැබෙන්නේ ජීවිතය ජයගන්න උපදෙස් සහ අතේ තියෙන මුදල රැකගන්න උපදෙස් පමණයි.
තාක්ෂණික කරුණු සහ මුදල් ඉපයීම් සම්බන්ධ සියලුම කරුණු සඳහා අපගේ පාඨමාලාව සම්බන්ධ වෙන්න ඕන. නොමිළයේ ඉගෙන ගන්න අවශ්‍ය අයට මේ ගෲප් එකේ පලකර ඇති පෝස්ට් 2,600 කියවා ඔන්ලයින් මුදල් ඉපයීම ගැන A-Z දැනගන්න පුළුවන්. ඒවා කියවා ඉගෙන ගන්නවාද නැද්ද යන තීරණය ඔබේය.
ඊයේ දිනයේ පෝස්ට් කියවන්න #2021අගෝස්තු17 ටච් කරන්න.
#2021අගෝස්තු18 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
CharityShop Team