එක්තරා විශාල කොම්පැනියක සේවකයන් දිවා ආහාරයෙන් පසුව නැවත එන විට ඉදිරිපස දොරේ කිසියම් දැන්වීමක් තිබුණා .
“කණගාටුවෙන් දැනුම් දීමයි…! ඔබගේ වර්ධනයට බාධා කළ පුද්ගලයා ඊයේ මිය ගියේය. ඔහුගේ අවසන් කටයුතු සඳහා ප්‍රධාන ශාලාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු “.
තමන්ගෙන් සහෝදර සේවයකයින් මියගිය බව ඇසූ සේවකයින් මුලින්ම දුකට පත් වුණා වුණත් ඔහු හෝ ඇය තමන්ගේ වර්ධනයට බාධා කළේ යැයි පැවසූ නිසා තවදුරටත් ඔහු නැති බව දැන ගැනීමෙන් ඔවුන් යම් සැනසීමට පත් වුණා . නමුත් ඒ කවුරුන් ද කියා දැනගන්න ඔවුන් ප්‍රධාන ශාලාව වෙත ගියා.
ඔවුන් යන විට ප්‍රධාන ශාලාවේ මැද මිනී පෙට්ටියක් තිබුණා . ඉතින් එකිනෙකා ඒ වෙත ගොස් අවසන් ගෞරව දක්වන්න ඇතුලට එබුණා. ඔවුන් දුටු දර්ශනය ඔවුන් භීතියටත් තැති ගැනීමටත් පත් වුණා. මිනී පෙට්ටිය තුළ ඔවුන්ට ඔවුන්ගේ රූපය පෙන ලෙස කණ්ණාඩියක් සවිකොට තිබුණා . එතනම යම් පත්‍රිකාවක පහත සඳහන් දේ සටහන්ව තිබුණා .
” ඔබේ වර්ධනයට බාධා කළ හැකි එකම කෙනා ඔබම පමණයි . ඔබේ ජීවිතය වෙනස් කළ හැක්කේ ඔබට පමණයි. එමෙන්ම ඔබට උදව් කළ හැක්කේ ද ඔබට පමණයි. ඔබේ ආයතන ප්‍රධානියා වෙනස් වූ විට ඔබේ මිතුරන් ඔබේ පවුලේ උදවිය ඔබේ ආයතනය වෙනස් වූ පමණින් ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත . එය වෙනස් වන්නේ ඔබ වෙනස් වූ විට පමණි. ඔබට ඔබ කෙරෙහි විශ්වාසය ඇති වූ දින ඔබ සියලු බාධාවන් අභිබවා ඉදිරියට යනු ඇත .”
අදම Charityshop සමඟින් එකතුව ඔබගේ සිතුම් පැතුම්, ආකල්ප වෙනස් කරගෙන මුදල් ඉපයීම ආරම්භ කරන්න… ඔබ ගැන විශ්වාස කරන්න… ඔබ දියුණු වෙනු ඇත…
අගෝස්තු මාසයේ ඉඳන් CharityShop වල නීති වැඩියි. ඔබ අධ්‍යාපනයට මුල්තැනක් දෙන්න ඕන. අද දවසේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට පෙර ඊයේ දිනයේ සියලුම පෝස්ට් කියවා, අවබෝධයෙන් කමෙන්ට් කිරීම අනිවාර්ය දෙයක්.
#2021අගෝස්තු11 යන්න ටච් කරන්න. එවිට ඔබට ඊයේ දිනයේ පළකල සියලුම පෝස්ට් බලන්න පුළුවන්. ඊයේ දිනය අවසන් කර අද දවස ආරම්භ කරන්න. මන්ද අද සිට පාඨමාලාව හදාරන අයට හෝ Free Plan ඕනෑම කෙනෙක්ට, ආදායම් උපයන ඕනෑම කෙනෙක්ට සල්ලි හෙව්වට විතරක් බෑ. Withdraw කරන්න නම් එදිනෙදා උගන්වන දේවල් පහසු ඕනෑම වෙලාවක් ඉගෙන ගෙන අවසන් කරන්න ඕන. මන්ද මෙය පාඨමාලාවක්. ඉගෙන නොගෙන ආදායම් උපයන්න බෑ. පෙරදින ඉගැන්වීම් කියවා අවසන් කර තමයි ඊලඟ දිනයේ ආදායම් ඉපැයීම් ආරම්භ කරන්න ඕන. මේ පෝස්ට් එක අවසන් වෙනකම් කියෙව්වද බලන්න පුංචි පරික්ෂණයක් කරනවා. පෝස්ට් එකේ සිතුවිල්ල පිළිබඳව ඔබේ අදහස කමෙන්ට් කිරීමට අමතරව එයට රිප්ලයි කමෙන්ට් එකක් ලෙස OK ලෙසද ටයිප් කරන්න.
Charityshop Team
#2021අගෝස්තු12 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.