යාචකයින් නැණවත්ය…
ඔවුන් දෙවියන්ගෙන් නොඉල්ලා,
මිනිසුන්ගෙන් යදින්නේය…
ඔබත් වෙන වෙන ගෲප්වල, වෙබ් සයිට් වල ලක්ශ ගණන් ඔබට හම්බකරලා දෙන්න උත්සාහ කරන, ඔබ වෙනුවෙන් ජීවිතය කැප කරනවා කියලා පෙන්වන දෙවිවරු අමතක කර, මනුස්සකම පිරුණු අපි ලඟට ඇවිත් රුපියලක් දෙකක් හෝ ගෞරවාන්විතව හොයන්න…
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු10 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021මාර්තු11 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)