එක් උදෑසනක, හිරු උදාවට පෙර, ධීවරයෙක් මාළු ඇල්ලිමට ගඟකට ගියේය. ඉවුරේ ඔහුට යමක් තිබෙනු දැනුණ. එය කුඩා ගල් මල්ලක් බව ඔහුට පෙනී ගියේය. ඔහු මල්ල අතට ගෙන ඔහුගේ දැල පසෙකට දමා, ඉර උදාව එන තෙක් බලා සිටියේය.
ඔහුගේ දවසේ වැඩ ආරම්භ කිරීම සඳහා ඔහු හිරු උදාවන තෙක් බලා සිටියේය. කම්මැලි ඔහු බෑගයෙන් ගලක් ගෙන වතුරට විසි කළේය. වෙන කරන්නට දෙයක් නැති නිසා ඔහු එකින් එක ගල් වතුරට විසි කලේය.
සෙමෙන් හිරු උදාවිය. ඒ වන විට ඔහු එක් ගලක් හැර අනෙක් සියලුම ගල් විසි කර තිබිණ. අන්තිම ගල ඔහුගේ අතේ තිබිණ.
හිරු උදාවත් සමඟ ඔහු අතේ තබාගෙන සිටි දේ දුටු විට ඔහුගේ හදවත කම්පා විය. එය මැණික් වර්ගයක් විය! අන්ධකාරයේ දී, ඔහු මැණික් මල්ලක් වතුරට වීසි කර තිබිණ.
ඔහු නොදැනුවත්වම ඔහුට අහිමි වූයේ කුමක්ද! පසුතැවිලි වූ ඔහු තමාටම ශාප කළේය. ඔහු හඬා වැලපුණි. තම ජීවිතය සාරවත් කිරීමට තරම් ධනය ඔහුට හමුවි නොදැනුවත්වම අන්ධකාරයේ දී ඔහුට එය අහිමි වි ඇත.
එහෙත් එක්තරා ආකාරයකින් ඔහු වාසනාවන්ත විය. තවමත් එක් මැණික් ගලක් ඉතිරි විය. ඔහු එය විසි කිරීමට පෙර ආලෝකය උදාවිය……….
සමස්ථයක් ලෙස ගත් කල, බොහෝ මිනිසුන් එතරම් වාසනාවන්ත නැත. ජීවිතය යනු අති විශාල නිධානයකි. මිනිසා එය ඉවතලෑම හැර වෙන කිසිවක් නොකරයි. ජීවිතයේ වැදගත්කම අප වටහාගන්නා කාලය වන විට, අපි එයින් දුරස් වී ඇත්තෙමු.
කෙනෙකුගේ ජීවිතය ගත වනවාත් සමග ඔවුන් ඉවතට විසි කරන දේවල් ගල් නොව මැණික් බව ඔබ ඔවුන්ට අවධානය යොමු කළහොත් ඔබට එය ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වේවි…
ඔබටත්……
කන්න ආස කෑම ජාති ලගින් යද්දි
පර්ස් එකේ තියෙන ගාන මතක් වෙලා
ඒ දිහා බල බල කෙල ගිල ගිල
යන කාලයක් තියෙන්න ඇති
තාම තියෙනවා ඇති……
Three wheel එකක යන්න තරම්
කකුල් රිදෙද්දි මහ වැස්සෙදිත්
රෑ තිස්සෙදිත් එහෙම නොයා
ඒ 100,200 හෙට බස් එකේ යන්න
ඉතුරැ කරපු කාලයක් තියෙන්න ඇති
තාම තියෙනවත් ඇති……
සතෙන් සතේ පොතේ ඉතුරැ වෙද්දි
ඒ සතේට කෝටි ගානක හීන ඔයා
දකින්න ඇති… තාමත් දකිනවා ඇති…..
Wedding එකක් ආවම අලුත් ඇදුමක් ඇදලා ලස්සනට යන්න
හිත බල කරද්දි යාළුවෙක්ගෙන්
ඉල්ලන් ඇදන් ගිය වෙලාවල්
හරි කලින් ඇදපු පරණ
එකක් ඔහේ ඇදන් ගියපු
වෙලාවල් හරි අනන්තවත්
ඔයාට තියෙන්නැති
තාමත් තියෙනවා ඇති…..
ලස්සනම සපත්තු,
branded ඇදුම් දකිද්දි ඔයා
ඒ දිහාවත් නොබලා අම්මට බෙහෙත්,
ගෙදරට බඩු,නංගිලට පොත්
අරන් ගිය කෙනෙක් වෙන්න ඇති….
තාමත් කරනවා ඇති……
ජීවිතේ ඔයාගෙ හීන
පපුව ඇතුලෙම අගුළු දාලා
ඔයා අනිත් අය වෙනුවෙන්
හීන දකින කෙනෙක් වෙන්නැති…..
සමහරැ 20,21 න් luxury life
ගෙවද්දි අවුරැදු 25 ත් පැනලා
තාම ඔයාට ඔයාගෙ හීන
වලට යන්න බැරිවෙන්න ඇති….
දන්නවද ජීවිතේ හරියන්න ඕන
කෝටිපති පුතාලට නෙවෙයි..
උන්ට BMW එකක් ගේන්න
හිතුනොත් උන් හෙට ඒක ගේනවා…
ඉතින් ජීවිතේ ගොඩයන්න නම්
රැ. 100 ගානේ හරි එකතු කරලා
ජීවිතේ දිනන්න
හීන දකින එක අත අරින්න එපා…
ජීවිතේ ප්‍රාතිහාර්යයන් වෙන්න
මහ ලොකු කාලයක් යන්නේ නෑ……..
මදක් සිතන්න…
Charityshop කියන්නේ මැණික් ආකරයක්….
මෙහි ඇති මැණික් එකින් එක ඔබ සතු කරගෙන ඔපමට්ටම් කර වටිනාකමක් එක් කර ඔබට පුළුවන් ඔබේ ජීවිතේම දිනන්න…ඔබේ හීන හැබෑ කර ගන්න…
මම ඔබට මෙය නිදානයක් බව හදුන්වා දී අවසන්….
නමුත් මට හැකියාවක් නෑ ඔබට මේ නිදානය ගොඩදාලා බෙදලා ඔබට දෙන්න ….ඔබම තමයි මේ නිදානයේ ඔබගේ කොටස ගොඩට අරගෙන අයිති කර ගන්න ඕන…ඒ සදහා මම ඔබට මග පෙන්වන්නම්..මට කළ හැක්කේ එපමණයි…..
ඡායාරූපය දෙස බලන්න. අද ගෲප් එකේ ඉන්න බොහෝ දෙනෙක්ට වෙලා තියෙන්නේ මේ දේ. පසුගිය දින කිහිපයේ අපි සල්ලි හොයන්න පුළුවන් වෙන ආයතන වල ඇප් කිහිපයක් හඳුන්වා දුන්නා. බොහෝ අය CharityShop ප්‍රවර්ධන කටයුතු අතහැරියා. බලන බලන ගෲප් වල කවුරු හරි කෙනෙක් ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන්ද කියලා ඇහුවොත් කෙලින්ම දැන් කමෙන්ට් කරන්නේ වෙන ඇප් වල රෙෆරල් ලින්ක්ස්. ඒ ලේසියෙන් එන $0.10කට රැවටිලා, ටිකක් මහන්සි වෙලා හොයන්න ඕන ඩොලර් දහස් ගණන අමතක කරලා. ඒ අයගෙන් අහපුවහම කියන්න, නෑ මං මේ ඇප් එක ගන්න එන අයට CharityShop ගැන කියලා දෙනවා කියලා. මොන දේ වුනත් මිනිස්සු රැවටිලා ඉන්නේ… ඒ අයට මතක නෑ ඒ වගේ ඇප් එකක් ගැන කියලා දුන්නේ අපි කියලා…
තවත් සමහර අය අපේ සාමාජිකත්වය ගන්නේ නැතුව අපේ ක්‍රියාකාරකම් කරන්නේ නැතුව අපි දාන වෙන ඇප් ගැන අපෙන් අහනවා. ඩොලර් සත ගාණක් හොයන්න… මොන ජීවිතද කියලා හිතෙනකොටත් හිනා යනවා.
තවත් සමහර අපි දැනුවත් කරලා තියෙද්දිත් වෙන වෙන ආයතන වල පෝස්ට් වල Details Please කියලා කමෙන්ට් කරනවා. අපේ කිසි තහනමක් නෑ වෙන ආයතන වල වැඩ කරන්න. අපි ඒවටත් ඔබට උදව් කරනවා.. නමුත් ප්‍රවේශමෙන්…
බුද්ධියෙන් විමසා බලන්න…
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April22 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021April23 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)