අලෙවිකරණයේ දී ඔබව මුලින්ම විශ්වාස කරන්නේ ආගන්තුකයන් . ඔබගේ මිතුරන් ඔබගෙන් සැඟවී සිටීමට උත්සාහ කරනු ඇත. සමහර මිතුරන් අපෙන් දුරස් වෙනවා. පවුලේ අය ඔබව පහත් කොට සලකනවා .
නමුත් ඔබ සාර්ථක වූ දිනක… එනම් අවන්හලක රාත්රී ආහාර වේලක් සඳහා උත්සව හෝ විනෝදාස්වාදය සඳහා සහ අනිකුත් ඒවට මුදල් වියදම් කරන කොට…
ඔබට තේරුම් යයි…
ආගන්තුකයන් හැර අනෙකුත් සියල්ලන්ම නැවත ඔබ ලඟට පැමිණ ඇති බව …
ඔබට මෙහි තේරුම වැටහෙනවද ?
අපි අපගේ ආදරණීය ආගන්තුකයන්ට වඩාත් හොඳින් සැලකිය යුතු බව…. ඊටත් වඩා ඔබ සලකන්න ඕනේ ඔබ කරන දේ දැනගෙන ඔබට තවමත් සහාය වන මිතුරන්ට ….
එසේ නම් අද සිට අපගේ ආගන්තුකයන්ට වැඩිපුර සලකමු …
ඔවුන් ඔබේ හොඳම ගනුදෙනු කරුවන් ය ….
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු11 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021මාර්තු12 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)
Translation : Pinipa Samarasekera