මොන අඩුපාඩු තිබුණත් ජීවිතයේ ඉදිරියට යන්න උත්සාහ කරන්න.
මේ ඡායාරූපය දෙස හොඳට බලන්න..
අපි උපකල්පනය කරමු සිටගෙන සිටින මනුස්සයාට අත් දෙක නැති බවත් ඉඳගෙන සිටින මනුස්සයාට අත් කකුල් දෙකම තිබෙන බවත්….
අපේ ගෲප් එකෙත් මේ වගේ කොට්ඨාශ 2ක් ඉන්නවා. හිටගෙන ඉන්නේ කොච්චර අඩුපාඩු අපහසුතා තිබ්බත් ගෲප් එකට ඇවිත් පෝස්ට් කියවලා, අවබෝධයක් ලබාගෙන ලියාපදිංචි අංකයක් ලබාගෙන ලියාපදිංචි වෙලා තමන්ගේ මහන්සියෙන් මුදල් උපයන අය.
ඉඳගෙන හිඟාකන්නේ ගෲප් එකට ඇවිත් ඔක්කොම පහල වෙයි කියලා බලාගෙන Details Please, මේක කොහොමද කරන්නේ, මටත් කියලා දෙන්නකෝ, මම දන්නේ නෑ වගේ කියමින් වටිනා කාලය නාස්ති කරන මිනිස්සු…
මේ ගෲප් එකේ ඉන්න හැමෝටම දවසකට තියෙන්නේ පැය 24යි. හැමෝම සිංහල කියවන්න දන්නවා. අවබෝධ කරගන්නත් දන්නවා. නමුත් කම්මැලි කම නිසා ගොඩක් අය කැමති නෑ උත්සාහ කරන්න. ඉතිං කවදාවත් දියුණුවක් ලබන්න බෑ.
උත්සාහ කරන්න, බෑ කියලා දෙයක් නෑ අවශ්‍යතාවය තියේනම්…
ඒත් එක්කම ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු4 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021මාර්තු5 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)