සුභ උදෑසනක්, සාර්ථක දවසක් !

by | Jul 31, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

සුභ උදෑසනක්, සාර්ථක දවසක් !

දවසේ සිතුවිල්ල : (පරණ සිතුවිල්ලක් ආයෙත් පළකරන්න හිතුවා, මේක හරියට CharityShop වල තේමා පාඨය වගේ. නැවත කියවන්න, හේතුව තේරේවි)

දවසක් මිනිහෙක් අලියෙක් අරන් පාරේ යනවලු.  ඕක තව දෙන්නෙක් දැකලා එක්කෙනෙක් මෙහෙම කියනවලු.

මම අර අලියා ඉල්ලන්නද?

එතකොට අනික් මනුස්සයා කිව්වලු…

“ඉල්ලපන්, ගියොත් වචනයක්, ආවොත් අලියෙක් නේ….” කියලා…

????????????????????????????????????????????????????????????????

අන්න ඒ වගේ තමා…

ප්‍රමාදවෙන්න එපා…

ඉක්මනින්ම Charityshop පාඨමාලාව සමඟින් ලියාපදිංචි වෙන්න… අද පාඨමාලාවට සම්බන්ධ වෙන්න රු.5,000. හෙටින් පස්සේ මිළ ඉහළ යනවා…

Bitcoin අඩුවට තිබ්බ කාලේ ගත්තේ නෑ වගේ පසුව පසුතැවිලි නොවී ඉක්මනින්ම අපත් සමඟ සාමාජික වන්න…

මොකද Lifetime පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් අද විතරයි. හෙටින් පස්සේ ලියාපදිංචියටත් ගාණක් ගෙවලා මාසිකවත් ගෙවන්න ඕන. නමුත් අද සම්බන්ධ වෙන අයට පාඨමාලාව ජීවිත කාලයම වලංගුයි.

❎ අද මේ කතාව නොකියවා මග හරින අයට ලොකු පාඩුවක් වේවි.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූලි30 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූලි31 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments