සුභ උදෑසනක්, සාර්ථක දවසක් !

by | Jan 31, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

සුභ උදෑසනක්, සාර්ථක දවසක් !
දවසේ සිතුවිල්ල :
දවසක් මිනිහෙක් අලියෙක් අරන් පාරේ යනවලු. ඕක තව දෙන්නෙක් දැකලා එක්කෙනෙක් මෙහෙම කියනවලු.
මම අර අලියා ඉල්ලන්නද?
එතකොට අනික් මනුස්සයා කිව්වලු…
“ඉල්ලපන්, ගියොත් වචනයක්, ආවොත් අලියෙක් නේ….” කියලා…
ප්රමාදවෙන්න එපා…
ඉක්මනින්ම ලියාපදිංචි වෙන්න…
කිසිම දෙයක් කරගන්න බැරිවුනොත් ඔබට නැතිවෙන්නේ රු.1,000ක්… එයත් යොදවන්නේ අසරණ මිනිස්සුන්ට පිහිටවෙන්න… ඔබ පිනක් හරි කරගන්නවා…
හැබැයි ලියාපදිංචි වුනොත් ඔබට එකම එක පාරිභෝගිකයෙක්ගේ දුරකථන අංකයක් අපට දීලා රු.5,000ක් විනාඩි 5න් හොයන්න පුලුවන් කියලා අමතක කරන්න එපා…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments