දවසේ සිතුවිල්ල :
ඔබගේ දෙපාවලට විඩාවක් දැනෙනවානම් ඔබ යන ගමන නවත්වන්න එපා…
විශ්වාසයෙන් යුතුව හදවතින් ගමන යන්න…
Charityshop කියන්නේ සම්බන්ධ වුන ගමන් සල්ලි පහල වෙන තැනක් නෙමේ. ඉවසීමෙන් යුතුව රැඳී සිටින්න. පුහුණුව ලබන්න.
ඉන්පසුව අසීමිතව ආදායම් ලබන්න…
හදවතින් අපිත් එක්ක ඉන්න…
Charityshop Team