සුභ උදෑසනක්, සාර්ථක දවසක් !

by | Feb 28, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

සුභ උදෑසනක්, සාර්ථක දවසක් !
දවසේ සිතුවිල්ල :
අද සමාජයේ ඉන්න මිනිස්සු හැමෝම වගේ සාර්ථකත්වයට යන්න ආසා කරනවා නමුත් ඉන් ඉතා පොඩි පිරිසක් විතරයි සාර්ථකත්වයට යන මාර්ගය තෝරා ගන්නේ… නමුත් එතනිනුත් ඉතා කුඩා පිරිසක් තමා ඉවසීමෙන් තමන්ගේ ඉලක්ක වලට යන්නේ.. මොකද සාර්ථකත්වයට යන්න තියෙන්නේ ඉතාම සෙමින් යන ගමනක්..
අනෙක් දේ තමා ගොඩක් මිනිස්සු කැමති නෑ බිංදුවෙන් පටන් ගන්න. නමුත් මොන තරම් විශාල දෙයක් වුණත් පටන් ගන්නේ බිංදුවෙන්.. අලුත් බැංකු ගිණුමක් පටන් ගන්නේ බිංදුවෙන්.. අලුත් සාමාජ ජාලා පිටුවක් පටන් ගන්නේ බිංදුවෙන්. අද සාර්ථක වෙච්ච හැම දෙයක්ම පටන් ගන්නේ බිංදුවෙන්..
ගොඩක් මිනිස්සු තමන්ගේ ඉලක්ක වලට යන ගමනෙන් ඉවත් වෙන්නේ මේ වගේ හේතු නිසා. ඔවුන් සාර්තකත්වය ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. පොඩි උදාහරණයකට ගත්තොත් විභාගයකට පාඩම් කරන ළමයෙක්, එතන තියෙන්නේ ඉතා සෙමින් ඉවසීමෙන් යා යුතු ගමනක්.. එක දවසක් පාඩම් කලා කියලා ඒ කරුණු මතක හිටින එකක් නෑ.. දිගින් දිගටම කරද්දී තමා විෂය කරුණු මතකයේ හිටින්න පටන් ගන්නෙත් එතනින් පස්සේ ඔබේ ඉලක්ක වලට යන ගමන් ටිකෙන් ටික වේගවත් වෙනවා..
මේ දවස් වල ගොඩක් තරුණ පිරිස සමාජ ජාල වලට එනවා, නමුත් ඒ එන පිරිසෙන් ඉලක්ක වලට යන්නෙ ඉතා අඩු පිරිසක්.. මොකද මුල් කාලයේ තියෙන්නේ ඉතාම පහල වේගයක්.. මිනිස්සු ගොඩක් ඒ අලුත් සමාජ ජාල පිටුත් එක්ක එකතු වෙන්නේ නෑ.. ඒ නිසා වැඩේ අත ඇරලා දානවා..
ඔන්ලයින් සල්ලි හොයන්න ක්රම හොයනවා. නමුත් සම්බන්ධ වුණ ගමන්ම හැමෝම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ බැංකු ගිණුම පිරෙනවට. හැබැයි ඒ වෙනුවෙන් කිසි කැපකිරීමක් කරන්නේ නෑ. ඊට පස්සේ ඒක අත ඇරලා ඒකට දොස් කියනවා. තව එකක් බලනවා, ඒකත් අත හරිනවා..
නමුත් මතක තියා ගන්න අපිට අමාරු බිංදුවේ(0) ඉදලා එකට(1) යන එකයි.. එකේ(1) ඉදලා දහයට(10) යන එක ලෙසියි.. මුල් ටික තමා අමාරුම.. ඒ ටික තමා ඉවසීමෙන් අල්ලන් ඉන්න ඕනේ.. පස්සේ ඔයාගේ ඉලක්කයට යන ගමන වේගවත් වේවි..
නමුත් මේකේ කිසි වර්ධනයක් නෑ කියලා වැඩේ අත ඇරලා දැම්මොත් කිසි දෙයක් ලැබෙන්නේ නෑ.. ඉතුරු වෙන්නේ අසාර්තකත්වය විතරයි..
ඒ නිසා මතක තියා ගන්න.. සාර්ථකත්වය කියන්නේ සෙමින් යායුතු ගමනක්, ඉවසීමෙන් යා යායුතු ගමනක්.. උත්සාහය අත ඇරලා දැම්මා කියලා ඔබේ ගමන වේගවත් වෙන්නේ නෑ.. ඔබ හෙමින් හෙමින් ගිය ගමනත් නැති වෙන එකයි වෙන්නේ..
Charityshop කියන්නේ හිමින් ගමනක් යන තැනක්… හැබැයි නිවැරදි දැක්මක් තියේ… ඉතිං ඉවසීමෙන් යුතුව ඔබට වැඩ කරන්න පුලුවන් නම් Charityshop කියන්නේ සල්ලි ආකරයක්…
එන්න අපිත් එක්ක හිමින් ගමනක් යන්න…
ඔබට පුලුවන් අද ඉඳන් අපේ අලුත් තනතුරු සඳහා ඉල්ලුම් කරන්න. වැඩි ආදායමක් ලබන්න. ඒත් එක්කම Passive Income එකක් ලබන්නත් පුලුවන්. ලෝකයේ පළමු වතාවට ඉහළ නිළධාරීන් වැඩ කරනකොටත් ඔබට ගෙවීම් කරනවා…
හැබැයි මුලින්ම සාමාජික ගාස්තුව ගෙවලා සම්බන්ධ වෙන්න ඕන….
ප්රමාද වෙන්න එපා….
නොමිළයේ සාමාජික අංකයක් ගන්න පුලුවන් අවසාන දවස අද (පෙබරවාරි 28)
???? මේ පෝස්ට් එක පරණ වුනත් අන්තර්ගතය ටිකක් වෙනස් කලා…
Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments