දවසේ සිතුවිල්ල :
ප්රමාදය පසුතැවිල්ලට හේතු වේ….
මේ ගෲප් එකේනම් ඉන්න 90% දෙනා පසුතැවිලි වෙන්නේ තමන්ගේ ප්රමාදය නිසා…
Charityshop ආරම්භයේදී සාමාජික ගාස්තුව නොමිළයේ. කවුරුත් අපිව විශ්වාස කලේ නැහැ. ඉන්පස්සේ 250,500,1000 වෙනකොට ටික ටික කට්ටිය වැඩිවුණා. 1000ක් ගෙවුව ගොඩක් අය ගෲප් එකට ජොයින් වෙනකොට තිබ්බේ රු 250යි සාමාජික ගාස්තුව. නමුත් කම්මැලිකමට බලාගෙන හිටියා.
හැමෝටම කීවා සම්බන්ධ වෙන්න, නමුත් ගණන් ගත්තේ නෑ. අපි කොහොම හරි මහන්සි වෙලා ගෲප් එකේ අයට ස්ථාවර ආදායම් මාර්ග හදලා දෙනකොට තමයි එයාලට සිහිය ආවේ. ඉතිං ගොඩක් අය රු.1,000 ගෙවලා සම්බන්ධ වුණා.
මොනාවුණත් දැන් අපේ ගෲප් එක ස්ථීර ආදායම් මාර්ග 40ක් වගේ ලබාදෙන තව සුළු කාලයකින් ආදායම් මාර්ග 100 ඉක්මන ගෲප් එකක් බවට පත්වෙලා.
පෙබරවාරි 28 වෙනකන් විතරයි හැමෝටම සාමාජික ගාස්තුව රු.1,000 ගෙවන්න තියෙන්නේ.
මාර්තු 1න් පසු සාමාජික ගාස්තුව ඉවත්වෙනවා. නොමිළයේ ලියාපදිංචි වෙන්න පුලුවන්. හැබැයි ඔබේ සාමාජිකත්වය ස්ථිර කරගන්න Active කරගන්න රු.2,000 හෝ 2,500ක් ගෙවලා අපේ Official T Shirt එකක් ගන්න වේවි.
ඉතිං ඔබට තීරණය කරන්න පුලුවන් ප්රමාද නොවී රු.1,000ක් කොහෙන් හරි හොයාගෙන පෙබරවාරි 28ට කලින් ලියාපදිංචි වෙලා මුදල් ඉපයීම ආරම්භ කරනවාද, කලින් වගේ කම්මැලි කමට ඉඳලා තවත් මේක ශුවර් එකක්ද කියලා හොයලා බලලා පසුව රු.2,500 ගෙවලා සම්බන්ධ වෙනවද කියලා. තීරණය ඔබේ අතේ…
ප්රමාදය පසුතැවිල්ලට හේතු වේ….
Charityshop Team