මාගේ ෆේස්බුක් ප්රොෆයිල් 6ක් තිබෙන අතර සියල්ලෙහිම මිතුරන් 5,000 සම්පූර්ණ වී ඇත. නව මිතුරන්ට ඉඩ නැහැ.
ඒ නිසා ඔබට මා සමඟ සම්බන්ධ වීමට ක්රම 2ක් තිබෙනවා

Request එවීමට අවශ්ය නැහැ. නමුත් පණිවිඩයක් එවන්න ප්රථම මේ පෝස්ට් එකට Inbox ලෙස කමෙන්ට් කරන්න. එවිට මා ඔබව මැසෙන්ජර් වලට එකතු කරගන්නම්. ඉන්පසු ඔබට මා හා මැසේන්ජර් ඔස්සේ සම්බන්ධ වෙන්න පුලුවන්.

සැ. යු : අනවශ්ය දේ වලට මැසේජ් කිරීමෙන් වළකින්න. ගෲප් එකෙහි 99.9%ක් විස්තර සඳහන්. නොදන්න / තොරතුරු සඳහන් නොවන දෙයක් ගැන අහන්න විතරක් මැසේජ් කරන්න. ඔබගේ අලස කමට ගෲප් පෝස්ට් එක නොකියවා මැසේජ් වලින් අහන්න එපා. ප්රශ්නයක්නම් ගෲප් එකේ සර්ච් පහසුකම තිබෙනවා.
ප.ලි : ඡායාරූප ඔබගේ අවධානය පිණිස පළකරන ලදි. රටේ ජනාධිපතිවරු, අගමැති, අමාත්යවරුන් සමඟ ඡායාරූපයකට පෙනී සිටියා පමණි. ඔවුන් මාගේ නව නිර්මාණ එළිදැක්වීම් වලට සහභාගී වූවා පමණි. කිසිම පක්ෂයකට සම්බන්ධතාවයක් නොමැති අතර අද වන තෙක් ඡන්දය ප්රකාශ කිරීමක්ද සිදු කර නොමැති බව කරුණාවෙන් සළකන්න.
Danesh Maduranga Edirisooriya – Admin