CharityShop පෝස්ට් ඔබ හමුවට එන්නේ මෙන්න මේ ආකාරයටයි | Black Edition

by | May 8, 2021 | නිර්මාතෘ | 0 comments

CharityShop පෝස්ට් ඔබ හමුවට එන්නේ මෙන්න මේ ආකාරයටයි | Black Edition

2020 දෙසැම්බර් 9 සිට අද වන තෙක් උදෑසන 7  සිට පසුදා පාන්දර 1 වන තෙක් ඔබ වෙනුවෙන්, ඔබේ ආර්ථිකය ඉහළ නැංවීම වෙනුවෙන් මා කැපවෙන්නේ මෙන්න මේ ආකාරයටයි…

අතේ ඇඟිලි රිදෙන තුරු, දෑස් විඩාබර වෙන තුරු ඔබ වෙනුවෙන්මයි….

ඒ මහන්සි වෙලා ලියන පෝස්ට් එකකට මාසික වැටුපක් බලාපොරොත්තු නොවී, තෑගී බලාපොරොත්තු නොවී අගය කිරීමක් ලෙස පුංචිම පුංචි වචනෙකින් හරි දිරිගන්වන්න පුලුවන්නම් වටිනවා….

CharityShop Team

#2021මැයි8

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments