2020 දෙසැම්බර් 9 සිට අද වන තෙක් උදෑසන 7 සිට පසුදා පාන්දර 1 වන තෙක් ඔබ වෙනුවෙන්, ඔබේ ආර්ථිකය ඉහළ නැංවීම වෙනුවෙන් මා කැපවෙන්නේ මෙන්න මේ ආකාරයටයි…
අතේ ඇඟිලි රිදෙන තුරු, දෑස් විඩාබර වෙන තුරු ඔබ වෙනුවෙන්මයි….
ඒ මහන්සි වෙලා ලියන පෝස්ට් එකකට මාසික වැටුපක් බලාපොරොත්තු නොවී, තෑගී බලාපොරොත්තු නොවී අගය කිරීමක් ලෙස පුංචිම පුංචි වචනෙකින් හරි දිරිගන්වන්න පුලුවන්නම් වටිනවා….
CharityShop Team