මෙච්චර සම්මාන, ඇගයීම් තියාගෙන මිනිස්සු වෙනුවෙන්ම ජීවිතයම කැපකරන තවත් කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්න හොඳේ….
අසරණ මිනිසුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ලංකාවේ වැඩිම ජාතික සහ ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයක් හිමි eMoney Platform එකක නිර්මාතෘ සමඟ ඔබත් එකතුවෙන්න…
2020 | “සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය | සමස්ත ලංකා “දහම් සිසිල” පදනම
වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා “දහම් සිසිල” පදනම මගින් ඓතිහාසික මීරිගම පුරාණ විහාරස්ථානයේදී “සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි.
2019/2020 | විවිධ ඩිජිටල් ක්‍රියාදාමයන් ආශ්‍රිතව විශිෂ්ඨතාප්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence 2019/2020” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන (Government Institutions and NGOs) යටතේ
Winner :


1st Runner-Up :

2018 | දේශමාන්‍ය ගෞරව නාමය – දේශමාන්‍ය (සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම)
2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”)
2017 | ලංකාවේ විශිෂ්ටතම තරුණයා – JCI Sri Lanka ආයතනය සංවිධානය කල The Ten Outstanding Young Persons Of Sri Lanka – TOYP Awards – 2017 හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා අතරට මානුෂීය සහ ස්වේච්ජා සේවය (Humanitarian and/or Voluntary Service) යටතේ තේරී පත්වීම.
2016 | දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර ගෞරව නාමය – ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපාකාර පදනමේ “ස්වර්ණ බිම්බ” ගෞරව සම්මාන උපාධි ප්‍රදාන උත්සවයේදී “දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර” යන ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබීම.
2015 | Youth Volunteer of the Year – එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කල V-Awards 2015 උළෙලේදී වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා (Youth Volunteer of the Year) සම්මානයෙන් පිදුම් ලැබීම.
2014 | Social Service Award Winner | SUNFO YOUTH CONGRESS, “International Youth Day 2014 Appreciation award for Social Services” Ceremony.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න : https://daneshedirisooriya.lk/achivements/
TechLabs Innovative Solutions International (Pvt) Ltd.