අපිත් එක්ක සම්බන්ධ වෙන්න කලින් එක පාරක් මධුත් එක්ක කතා කරන්න…
මෙම සේවාව හඳුන්වාදෙන්නේ Charityshop සමඟ සම්බන්ධ වීමට ප්‍රථම ඒ පිළිබඳව ඔබ තුල විශ්වාසයක් ඇති කිරීමට පමණයි. සම්බන්ධ වූවාට පසු ඇමතුම් ගැනීමට අවශ්‍ය නැත. සියලුම තොරතුරු මේ ගෲප් එකේ සඳහන් වෙනවා. එයින් ඉගෙන ගන්න..
දැනට සාමාජික අංකයක් ගත් හෝ නොගත් සාමාජික ගාස්තුව නොගෙවූ ඕනෑම කෙනෙක්ට පුලුවන් අපගේ Charityshop පාරිභෝගික සම්බන්ධතා නිළධාරිණී මහේෂිකා මදූට ඇමතුමක් ලබාදෙන්න.
⏰ ඇමතුම් ලබාදිය යුතු කාලය – පෙ.ව. 9.00 – ප.ව. 6.00 අතර
???? ඇමතුම් ගත යුතු දුරකථන අංකය : 0703478766
???? WhatsApp හරහා මැසේජ් හෝ ඇමතුමක් ගන්න : https://wa.link/e2httq
❎ මිස් කෝල් ගැසීමෙන් වළකින්න
❎ අදාල කාල සීමාව තුල පමණක් ඇමතුම් ලබාගන්න
❎ එකදිගට WhatsApp Message දමා ප්‍රශ්න ඇසීමෙන් වළකින්න.
❎ ඇය මෙම සේවාව ආයතනය වෙනුවෙන් නොමිළයේ ලබාදේ. ඇයගේ විවාහ ජීවිතයට බාධාවක් නොවන ආකාරයට ආයතනයේ සහ ඔබේ ගෞරවය රැකෙන සේ හැසිරෙන්න.
❎ එක් වරක් ඇමතුමක් ගෙන පිළිතුරු නොදුන්නහොත් දෙවන ඇමතුම මිනිත්තු 30කට පසු උත්සාහ කරන්න.
❎ අනවශ්‍ය ඡායාරූප WhatsApp ඔස්සේ යැවීමෙන් වළකින්න.
TechLabs Innovative Solutions International (Pvt) Ltd.