ඔබ CharityShop රීලෝඩ් ඇප් එක මිළදී ගත් පාරිභෝගිකයෙක්ද?
ඔබට තාක්ෂණික ගැටළුවක් ඇති වුවහොත් 0701 40 10 10 අංකයට Miss Call එකක් ගහන්න. අපි ගන්නම් කෝල් එකක්. නොඑසේනම් ක්ෂණිකව WhatsApp හරහා කෝල් කරන්නත් පුළුවන්.
ඔබ රීලෝඩ් ඇප් එක මිළදී ගත්තේ රු.1-2ක කොමිස් මුදලක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්ය. එසේ වූ විට ඔබට ගැටළුවක් පැන නගින අවස්ථාවක අපට කෝල් එකක් ගැනීමේදී සමහර විට ගැටළුවේ ස්වභාවය අනුව විනාඩි 10-15 ඇමතුමේ සිටින්නට සිදුවේවි. එසේ වුවහොත් ඔබට එය මූල්‍යමය පාඩුවක්.
අපගේ පැතුම ඔබගේ දියුණුවයි !
අපගේ බලාපොරොත්තුව ඔබට පාඩුවක් නොවී ආදායමක් උපයා දීමයි !
එම නිසා ඔබ මිස් කෝල් එකක් ගහන්න. අපි ඔබට කෝල් එකක් ගන්නම්.
❎ ඇප් එක ගන්න බලාපොරොත්තු අය මිස් කෝල් ගහන්න එපා. මෙය Priority Customers වෙනුවෙන් පමණක් ලබාදෙන සේවාවකි. 0701101010 අංකයට කතා කරන්න. ඒ අංකය වෙනස් අංකයක්.
❎ හදිසියක්නම් මිස් කෝල් නොගහා ඇමතුමක් ගන්න…
CharityShop Team