සතයක්වත් වැයවෙන්නේ නැතිව ලංකාවේ ඕනෑම බැංකු ගිණුමකට මුදල් හුවමාරු කරන සේවාවක් ඔබේ ගමේ ආරම්භ කරන්න.
AnyBank Transfer – No Service/Bank Fee
ගමේ අයව අනාරක්ෂිතව ටවුන් එකේ බැංකු පෝළිම් වල තියන්නේ මොකටද? ඔබට පුළුවන් ගෙදර ඉඳන් ඔවුන් ඉල්ලන ඕනෑම බැංකු ගිණුමකට මුදල් හුවමාරු කරන සේවාවක් ආරම්භ කරන්න. ඔබට කිසිදු ගාස්තුවක් අය වෙන්නේ නැහැ. නමුත් ඔබගේ කැමැත්ත පරිදි ඔබට රු.10/20ක් වැනි සාධාරණ සේවා ගාස්තුවක් අය කරන්න පුළුවන්. ඔවුන්ට බැංකුවට යන්න තියෙන දුර, කාලය, වියදම අනුව ඔබට ඊට අඩු සේවා ගාස්තුවක් තීරණය කරන්න පුළුවන්. ඔවුන්ට eReceipt පතක්ද (WhatsApp, Messenger හරහා යැවිය හැක) ලබාදෙන්න පුළුවන්.
හැබැයි ඔබ ප්රවේශම් වෙන්න ඕන. මුලු ගමම ඔබව සොයාගෙන එනකොට ඔබ ආරක්ෂිතව ඉන්න. මීටරේ පරතරය තියාගන්න. කොරෝනා වලින් ආරක්ෂා වෙන්න.
මේ සේවාව ආරම්භ කරන්න කැමති අය ඔබේ සාමාජික අංකය, දිස්ත්රික්කය සහ ආසන්නම නගරය සහ නිවසේ සිට නගරයට සහ දිස්ත්රික්කයේ ප්රධාන නගරයට ඇති දුර කමෙන්ට් කරන්න.
CharityShop පොඩි බිස්නස්
CharityShop Team