CharityShop පොඩි බිස්නස් ප්‍රාදේශීය කාර්යාලයක් ආරම්භ කරන්න. නොඑසේනම් ඔබ කැමති ස්වයංරැකියාවක් ආරම්භ කරන්න. එසේත් නැතිනම් ඔබ දැනට කරන ස්වයංරැකියාව දියුණු කරගන්න…
100%ක් ලාභය ඔබට. කිසිම සේවාගාස්තුවක් අපට ගෙවීමට අවශ්‍ය නැහැ.
අපිට පුලුවන් ගෙදරම කොමියුනිකේෂන් එකක්, ඔන්ලයින් ජෝතිශ්‍යය කාර්යාලයක්, ඔන්ලයින් රාජ්‍ය සේවා ලබාදෙන මධ්‍යස්ථානයක්, ඔන්ලයින් ඉන්ෂුවරන්ස් සේවා ලබාදෙන ස්ථානයක් ආරම්භ කරන්න ඔබට රු.100,000ක ලෝන් එකක් ගන්න මග පෙන්වන්න…
▪️මුදල් නැවත ගෙවීම් කාලසීමාව අවුරුදු 1, 2 හෝ 3
▪️මාසයකින් අනුමැතිය
▪️ඇප අවශ්‍ය දෙදෙනෙක් පමණයි
▪️ඔබගේ මව හෝ පියා සමග හවුල් ගිණුමක් බැංකුවේ විවෘත කල යුතුය
ඔබට පුලුවන් පහත දේවල් මිළදීගන්න.
▪️ ලැප්ටොප් එකක් හෝ පරිගණකයක්
▪️ ප්‍රින්ටර් එකක්
▪️ ස්මාර්ට් ෆෝන් එකක්
වෙනත් ස්වයංරැකියාවක් වෙනුවෙන්ද ඔබට ලෝන් එකක් ලබාගත හැක. අප හරහා ස්වයංරැකියා පාඨමාලා කරන අයටද මේ සේවාව ලබාගත හැක.
උදාහරණ ලෙස බිම්මල් වගාව, ඇඳුම් මැසීම, සැලෝන්, කිරි ගවයින් වැනි…
✅ මෙම සේවාව අපගේ පාඨමාලාවට සම්බන්ධ මාස 2 වඩා ඉගෙනගත් අයට පමණි.
❎ ණය ලබාගැනීමේ අරමුණින් පාඨමාලාවට සම්බන්ධ වීමෙන් වළකින්න.
මේ පෝස්ට් එකට Details Please නොකියන්න. මේ පිළිබඳව පාඨමාලාවට සම්බන්ධ සැවොම දැනුවත්. ලෝන් එක බලාපොරොත්තුවෙන් පාඨමාලාවට සම්බන්ධ වීම අනුමත කරන්නේ නැහැ. ලෝන් ලැබෙන්නේ සුදුසුකම් මත පමණි.
CharityShop Team