CharityShop ප්‍රාදේශීය නියෝජිත (ගමේ ගෙදර ඉඳන් පුංචි ඔන්ලයින් ශොප් එකක් ආරම්භ කරමුද?)

by | Aug 7, 2021 | පොඩි බිස්නස් | 0 comments

CharityShop ප්‍රාදේශීය නියෝජිත (ගමේ ගෙදර ඉඳන් පුංචි ඔන්ලයින් ශොප් එකක් ආරම්භ කරමුද?)

අතේ රු.4,990/=ක් තිබෙනවානම් පමණක් මේ පෝස්ට් එක කියවන්න.

????ගම සහ නගරය යාකරන අපේ කාලයේ ඔන්ලයින් සබැඳියාව – Charityshop ප්‍රාදේශීය සේවා සහ තොරතුරු කේන්ද්‍රය – CharityShop පොඩි බිස්නස් ????

ඔබගේ නිවස පිහිටා ඇත්තේ ප්‍රධාන පාරක් හෝ අතුරු පාරක් අසලනම්, ගමේ ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ඔබේ නිවසට ප්‍රවේශ වීමට හැකිනම් ඔබටත් පුලුවන් අපගේ ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න.

ගමේ අයගේ ඕනෑම අවශ්‍යතාවයකදී (භාණ්ඩ මිළදීගැනීම්, අන්තර්ජාල සේවා ආදී) ඔබට සහය ලබාදීමට පුලුවන්.

උදා : ගමේ ඉන්න අයෙක්ට ඉටිකොල මුද්‍රා තියන සීලර් එකක් අවශ්‍යයි සිතමු. යමෙක් ඔබට එය පැමිණ පැවසුවහොත් අප දින කිහිපයක් ඇතුලත එය ඔබගේ නිවසට එවනවා. ඔවුන්ට පුලුවන් ඔබට මුදල් ගෙවා ඒ භාණ්ඩය ලබාගන්න.

අපත් සමඟ ලියාපදිංචි සිටින Seller Network එක හරහා අප ඔබට භාණ්ඩ එවනවා. එවිට ස්වයංරැකියා කරන අයගේ නිෂ්පාදනද මේ හරහා විකිණේවි.

ඒත් සමඟ අප ඔබට අපගේ රීලෝඩ් ඇප් එකද  ලබාදෙනවා. බිල්පත් ගෙවා අමතර ආදායමක් උපයන්නත් ඔබට පුලුවන්.

ගමේ අයෙක්ට පුලුවන් ඕනෑම භාණ්ඩ හෝ සේවාවක් ලබාගැනීමට ඔබ වෙතට එන්න. ඔබට මේ පිළිබඳව කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැහැ. අප සියල්ල මේ පාඨමාලාව හරහා උගන්වනවා.

???? මේ හරහා ගමට ලබාදිය හැකි සේවාවන් මොනවාද?

1️⃣ රීලෝඩ් දැමීම

2️⃣ බිල්පත් ගෙවීම

3️⃣ රක්ෂණ වාරික සහ ණය වාරික ගෙවීම

4️⃣ හඳහන් සහ පොරොන්දම් බැලීම

5️⃣ ඔන්ලයින් ජීවිත රක්ෂණ ලබාදීම

6️⃣ ඔන්ලයින් ආදායම් බලපත්‍ර සේවය

7️⃣ ඔන්ලයින් සහතික පත්‍ර ලබාදීමේ සේවය

8️⃣ ඔන්ලයින් ලොතරැයි සේවාව

9️⃣ ලංකාවේ ඕනෑම බැංකුවකට ඔබ හරහා මුදල් යැවීමේ සහ ගෙන්වාගැනීමේ සේවාව

????️

1️⃣1️⃣ ඔන්ලයින් ගමට අවශ්‍ය ඕනෑම දෙයක් ගෙන්වීමට පුහුණුව (ගමට ඔන්ලයින් ස්ටෝර් එකක්)

1️⃣2️⃣ ඔන්ලයින් ව්‍යාපාර සේවා 200කට අධික ප්‍රමාණයක් ඔබ හරහා ලබාදිය හැක.

???? මේ සඳහා සම්බන්ධ වන්නේ කෙසේද?

පාඨමාලාවට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට මෙය ආරම්භ කිරීමට සහය සහ පුහුණුව ලබාදිය හැක. පාඨමාලාවට සම්බන්ධ වී සති 4කට පසු ආරම්භ කල හැක.

???? පුහුණුවේදී ලබාදෙන දේවල් :

▪️ ඔබගේම ඔන්ලයින් ස්ටෝර් එකක් නිර්මාණය කරගන්නා ආකාරය පුහුණුව

▪️ ඔන්ලයින් ස්ටෝර් එකට භාණ්ඩ වල ඡායාරූප සංස්කරණය කර මිළ ගණන් යොදා අප්ලෝඩ් කරන ආකාරය පුහුණුව

▪️ බිල්පත් ගෙවීමට සහ ප්‍රතිලාභ ලබාගැනීමට ඇප් 5ක් පිළිබඳව පුහුණුව

▪️ ඔන්ලයින් භාණ්ඩ ඇණවුම් කිරීමට සහ ගෙවීම් කිරීමට Master Card එකක් ගැනීමට මගපෙන්වීම

▪️ ඔන්ලයින් මුදල් හුවමාරුව සඳහා කිසිදු සේවා ගාස්තුවක් අය නොවෙන බැංකු ගිණුමක් විවෘත කිරීමට මගපෙන්වීම

▪️ ඉහත සේවාවන් සියල්ල ගමේ අයට ලබාදෙන ආකාරය පුහුණුව

▪️ කඩයක් හෝ විශාල පිරිසක් පැමිණෙන ස්ථානයක් නම් Credit / Debit කාඩ්පත් හරහා මුදල් ගැනීමට ඇන්ඩ්‍රොයිඩ් POS යන්ත්‍රයක් (මෙය තෝරාගත් අයට පමණක් ලබාදේ)

????‍???? මේ සඳහා ඔබට අවශ්‍ය වන දේවල් මොනවාද?

අන්තර්ජාල සබඳතාවය සහිත ස්මාර්ට් ෆෝන් එකක් පමණි.

???? ඉදිරියේදී ලබාගත හැකි සේවාවන් මොනවාද?

ඔබට මෙය වැඩිදියුණු කිරීමට රුපියල් ලක්ෂ 5 දක්වා ලෝන් එකක් ගැනීමට මගපෙන්වීම. (පරිගණකයක්, ප්‍රින්ටර් එකක්, භාණ්ඩ බෙදාහැරීමට බයිසිකලයක් වැනි දෑ මිළදීන්ගැනීමට)

ඔබත් සම්බන්ධ වෙන්න කැමතිනම් (රු.4,990/= Lifetime ගාස්තුවක් ගෙවීමට සූදානම් නම් පමණක්) කමෙන්ට් කරන්න.

✅ මීට පෙර රු.250 – රු.10,000 පාඨමාලා ගාස්තුව ගෙවූ අයට මෙය නොමිළයේ හිමිවේ.

Details මෙපමණයි. පාඨමාලාවට සම්බන්ධ අයට මීට වඩා Details Chat Group එක හරහා සහ ගාස්තු ගෙවූ සාමාජිකයින්ට වෙන්වූ ෆේස්බුක් ගෲප් එක හරහා ලබාදෙන්නම්.

පාඨමාලාවට සම්බන්ධ නොවූ අයෙක්නම් Details Please ලෙස කමෙන්ට් නොකරන්න. වැඩි විස්තර සඳහා රුපියල් 5 -10 ක් වියදම් කර ඇමතුමක් හරහා විස්තර ලබාගන්න : 070110 10 10

❎ මේ සියලුම විස්තර නොකියවා Details Please ලෙස කමෙන්ට් කරන ඕනෑම අයෙක්ට මුදල් ගෙවා හෝ මෙයට සම්බන්ධ වීමට අප අවස්ථාව නොදේ. එවැනි අයත් සමඟ අප ගණුදෙනු කිරීමට කැමති නැත, සේවා සැපයීමටද කැමති නැත. සැමවිටම සවිස්තරාත්මක පෝස්ට් එකක Details Please ලෙස කමෙන්ට් කරන සියලුම දෙනා අප කාළකණ්නි පුද්ගලයින් ලෙස සලකයි.

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021අගෝස්තු7

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments