පෙබරවාරි මාසයේ Charityshop සාමාජිකයින්ගේ ආදායම් – Part 03

by | Feb 23, 2021 | මුදල් ගෙවීම් | 0 comments

පෙබරවාරි මාසයේ Charityshop සාමාජිකයින්ගේ ආදායම් – Part 03
???? පාරිභෝගිකයෙකුගේ දුරකථන අංකයක් පමණක් ලබාදී ඉපයූ මුදල් (වැයකල කාලය විනාඩි 5-10)
ලංකවේ අපි තරම් කිසිම ආයතනයක් මේ තරම් මුදල් ගෙවන්නේ නෑ. ඔබ එක් පාරිභෝගිකයෙක් හඳුන්වාදීම වෙනුවෙන් අපි රු.5,000 – 86,000ත් අතර මුදලක් ගෙවනවා. වෙනත් ආයතනයක මෙපමණ මුදලක් හොයන්න ඕනනම් ඔබට…
1️⃣ රුපියල් ලක්ෂ ගණන් ආයෝජනය කරලා මාස ගාණක් බලා ඉන්න වෙයි
2️⃣ මහ බැංකුව විසින් නීතී විරෝධී ලෙස ප්රකාශයට පත්කරන ලද සම්බන්ධ වන සාමාජිකයින්ගේ ප්රමාණය වැඩිවීම මත හෝ මිළදීගන්නා භාණ්ඩ මත මුදල් ගෙවීම් වැඩිවෙන පිරමීඩ ආකාරයට ඉහළම ඉන්න අයට මුදල් ලැබෙන ක්රමයකට සම්බන්ධ විය යුතුයි.
3️⃣ නොඑසේනම් Referral 5000ක් විතර හොයාගෙන ඒ අය භාණ්ඩ ගන්නකම් බලාගෙන ඉන්න වෙයි.
4️⃣ තව මනුස්සයෙක් ණයකාරයෙක් කරලා, අමාරුවේ දාලා, රවට්ටලා, ලියාපදිංචි කරවලා, භාණ්ඩයක් ගන්න යොමු කරවලා ඒවගෙන් කොමිස් ලැබෙන්න ඕන.
5️⃣ දහස් ගණන් වියදම් කරල පැකේජ් අරන් ඇඩ් ක්ලික් කර කර ඉන්න වෙයි.
6️⃣ එක්කෝ තරඟ වලට, සූදූ වලට මුදල් ආයෝජනය කරන්න ඕන
7️⃣ ඔන්ලයින් Wallet හදාගෙන Crypto Currency එකතු කරන්න ඕන. ඒවායේ අගය වැඩිවෙනකම් බලා ඉන්න ඕන. (පිරමීඩ නොවන සාර්ථක ක්රම මේ සඳහා තිබෙනවා)
8️⃣ එක්කෝ ඉඩම් අරන් ගස් හිටෝලා බලා ඉන්න ඕන.
9️⃣ එක්කෝ කිසි වටිනාකමක් නැති භාණ්ඩ මිනිස්සුන්ට විකුණලා රවට්ටලා මුදල් හොයන්න ඕන
???????????? කොහෙන් ගියත් මිනිස්සුන්ට වංචා කරලා තමයි සල්ලි හොයන්න තියෙන්නේ.
නමුත් අපේ ඒ වගේ ගාණක් හොයන්න ඔබ ආයෝජනය කරන්න ඕන රු.1,000ක සාමාජික ගාස්තුව විතරයි. ඉන්පසු ජීවිත කාලයම ඔබට පුලුවන් අපිත් එක්ක වැඩ කරන්න.
දවසට විනාඩි 5-10ක් වෙන් කරලා තමයි මේ සාමාජිකයෝ මේ ආදායම් ලැබුවේ…
පාරිභෝගිකයින් හඳුන්වාදීමේ කොමිස් මුදල් (ව්යාපාර අවසන් කල)
1️⃣ වෙබ් අඩවි නිර්මාණය
2️⃣ CallerTune
3️⃣ ෆේස්බුක් පේජ් නිර්මාණය
4️⃣ ව්යාපාර ලියාපදිංචිය
5️⃣ Youtube Channel නිර්මාණය සහ Monetization
6️⃣ SMS Gateway නිර්මාණය
7️⃣ Payment Gateway අලෙවිය
8️⃣ Credit Card Machine අලෙවිය
ඔබේ බැංකු ගිණුමට මේ මාසයේ ආදායම් තැන්පත් කලා.
අද සිට සැමට සතිපතා මුදල් තැන්පත් කරන්න අප බලාපොරොත්තු වෙනවා.
ඔබට මේ තැන්පතු පත්රිකා ප්රවර්ධනය සඳහා යොදාගැනීමට අවශ්යයිනම් මාගේ Danesh Edirisooriya නම, ඔබේ ගිණුම් අංකය හෝ දුරකථන අංකයයෙන් කොටසක් සහ Reference No එකෙන් කොටසක් ඉවත්කර (මකා/delete/hide) භාවිතා කරන්න.
(ප.ලි : අයුතු ලෙස භාවිතා කිරීම වැලැක්වීමට නම ඉවත් කරන ලදි)
???? මුදල් ගිණුම් වලට බැරවුණ අය හැකිනම් අලුතෙන් එන අයට දැනගන්න, විශ්වාසයක් ඇතිවෙන්න ඔබේ අත්දැකීම, ඔබට මේ මුදල් ලැබුනේ කොහොමද, ඔබට අපි ගැන හිතෙන්නේ මොනවද කියලා විනාඩියක් දෙකක් වෙන් කරලා කමෙන්ට් එකක් දාන්න කාරුණික වන්න.
පිරමීඩ නොවන, නිදාසිටියදී මුදල් නොලැබෙන, නීත්යානුකූල ඉපයූ මුදල් පිළිබඳව ඔබට දැනෙන හැඟීම කමෙන්ට් කරන්න.
රට පුරා පිරමීඩාකාර වංචාවලට අසුවුණ අයට හරි පාර පෙන්වන්න ඔබේ අදහස කමෙන්ට් කරන්න…
???? ඔබටත් මේ වගේ ආදායමක් ඕනනම් දැන්ම ලියාපදිංචි වන්න…
1️⃣ ලියාපදිංචි වීම
2️⃣ සාමාජික අංකය ලබාගැනීම
3️⃣ ඔන්ලයින් සාමාජික ගාස්තුව ගෙවීම
4️⃣ සාමාජික ගාස්තුව ගෙවීම සඳහා ගිණුම් විස්තර ලබා ගැනීම
5️⃣ අපව සම්බන්ධ කර ගැනීම
6️⃣ ඔබට ආදායම් ලැබෙන නව පාරිභෝගිකයින් පිළිබඳව තොරතුරු අප වෙත එවීම
7️⃣ ගෲප් එකෙහි පළකරන පෝස්ට් දින පිළිවෙලට බලාගත හැක. (තවමත් යාවත්කාලීන කරමින් පවතී)
සියල්ල අපගේ පහත වෙබ් අඩවිය ඔස්සේ සිදුකල හැක.
වෙබ් අඩවිය : https://mychallenge.work/app/
TechLabs Innovative Solutions International (Pvt) Ltd.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments