පෙබරවාරි මාසයේ Charityshop සාමාජිකයින්ගේ ආදායම් – Part 02

Charityshop Group එකට…

Join වුණත් සල්ලි

අපේ ප්
රොෆයිල් පික්චර් එක මාරු කලත් සල්ලි

අපේ Duplicate ගෲප් ලින්ක් එක ශෙයාර් කලත් සල්ලි

පෝස්ට් ලයික් කලත් සල්ලි

පෝස්ට් වලට කමෙන්ට් කලත් සල්ලි

අදහස් දුන්නත් සල්ලි

සාමාජික ගාස්තුව ගෙවලා ඔහේ නිකන් හිටියත් සල්ලි

Zoom Meeting ආවත් සල්ලි

යාලුවන්ට ගෲප් එකට Invite කලත් සල්ලි, එයාලා මුදල් ගෙව්වත්, නැතත් සල්ලි…
මොකද මාව විශ්වාස කරලා, මගේ ආයතනය විශ්වාස කරලා සම්බන්ධ වුණාට…
ඉතිං ලියාපදිංචි ගාස්තුව ගෙව්ව හැමෝටම Rewards ලබාදෙනවා…
සාමාජික ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙව්ව. ප්‍රොෆයිල් පික්චර් මාරු කරලා, අපේ ලින්ක් එක අවම ගෲප් 100කවත් ශෙයාර් කල කෙනෙක්නම්, ඔබට කිසිම මුදලක් අද දවසේ ලැබුණේ නැත්නම් සමාවන්න…
කරුණාකර ඔබගේ සාමාජික අංකය කමෙන්ට් කරන්න. ඔබගේ Reward එක හැකි ඉක්මනින් ලබාදෙන්නම්….
අද සිට සැමට සතිපතා මුදල් තැන්පත් කරන්න අප බලාපොරොත්තු වෙනවා.


ඔබට මේ තැන්පතු පත්
රිකා ප්
රවර්ධනය සඳහා යොදාගැනීමට අවශ්
යයිනම් මාගේ Danesh Edirisooriya නම, ඔබේ ගිණුම් අංකය හෝ දුරකථන අංකයයෙන් කොටසක් සහ Reference No එකෙන් කොටසක් ඉවත්කර (මකා/delete/hide) භාවිතා කරන්න.

මුදල් ගිණුම් වලට බැරවුණ අය හැකිනම් අලුතෙන් එන අයට දැනගන්න, විශ්වාසයක් ඇතිවෙන්න ඔබේ අත්දැකීම, ඔබට මේ මුදල් ලැබුනේ කොහොමද, ඔබට අපි ගැන හිතෙන්නේ මොනවද කියලා විනාඩියක් දෙකක් වෙන් කරලා කමෙන්ට් එකක් දාන්න කාරුණික වන්න.

ඔබටත් මේ වගේ ආදායමක් ඕනනම් දැන්ම ලියාපදිංචි වන්න…

ලියාපදිංචි වීම

සාමාජික අංකය ලබාගැනීම

ඔන්ලයින් සාමාජික ගාස්තුව ගෙවීම

සාමාජික ගාස්තුව ගෙවීම සඳහා ගිණුම් විස්තර ලබා ගැනීම

අපව සම්බන්ධ කර ගැනීම

ඔබට ආදායම් ලැබෙන නව පාරිභෝගිකයින් පිළිබඳව තොරතුරු අප වෙත එවීම

ගෲප් එකෙහි පළකරන පෝස්ට් දින පිළිවෙලට බලාගත හැක. (තවමත් යාවත්කාලීන කරමින් පවතී)
සියල්ල අපගේ පහත වෙබ් අඩවිය ඔස්සේ සිදුකල හැක.
TechLabs Innovative Solutions International (Pvt) Ltd.