පෙබරවාරි මාසයේ Charityshop සාමාජිකයින්ගේ ආදායම් – Part 04

by | Feb 26, 2021 | මුදල් ගෙවීම් | 0 comments

පෙබරවාරි මාසයේ Charityshop සාමාජිකයින්ගේ ආදායම් – Part 04
අපි දැන් සතිපතා මුදල් තැන්පත් කරනවා.
අලුතෙන්ම සම්බන්ධ වෙන කෙනෙක්ට පළමු ආදායම එවෙලෙම ගිණුමට හෝ දුරකථනයට තැන්පත් කරනවා.
???? Charityshop Group එකට…
1️⃣ Join වුණත් සල්ලි
2️⃣ අපේ ප්රොෆයිල් පික්චර් එක මාරු කලත් සල්ලි
3️⃣ අපේ Duplicate ගෲප් ලින්ක් එක ශෙයාර් කලත් සල්ලි
4️⃣ පෝස්ට් ලයික් කලත් සල්ලි
5️⃣ පෝස්ට් වලට කමෙන්ට් කලත් සල්ලි
6️⃣ අදහස් දුන්නත් සල්ලි
7️⃣ සාමාජික ගාස්තුව ගෙවලා ඔහේ නිකන් හිටියත් සල්ලි
8️⃣ Zoom Meeting ආවත් සල්ලි
9️⃣ යාලුවන්ට ගෲප් එකට Invite කලත් සල්ලි, එයාලා මුදල් ගෙව්වත්, නැතත් සල්ලි…
???????????????????????????? හැමදේකටම අපි සල්ලි දෙනවා…
ඒ වගේම….
1️⃣ ReSelling
2️⃣ Member Registration (Referral)
3️⃣ eBook ලිවීම සහ විකිණීම වෙනුවෙන් කොමිස් මුදල්
ගෙවීම සිදු කරනවා..
TechLabs ආයතනයේ සේවාවන් සඳහා පාරිභෝගිකයින් හඳුන්වාදීමේ කොමිස් මුදල් ගෙවීමද සිදු කරනවා (ව්යාපාර අවසන් කල)
1️⃣ වෙබ් අඩවි නිර්මාණය
2️⃣ CallerTune
3️⃣ ෆේස්බුක් පේජ් නිර්මාණය
4️⃣ ව්යාපාර ලියාපදිංචිය
5️⃣ Youtube Channel නිර්මාණය සහ Monetization
6️⃣ SMS Gateway නිර්මාණය
7️⃣ Payment Gateway අලෙවිය
8️⃣ Credit Card Machine අලෙවිය
ඔබේ බැංකු ගිණුමට/ජංගම දුරකතනයට මේ මාසයේ ආදායම් තැන්පත් කලා.
ඔබට මේ තැන්පතු පත්රිකා ප්රවර්ධනය සඳහා යොදාගැනීමට අවශ්යයිනම් මාගේ Danesh Edirisooriya නම, ඔබේ ගිණුම් අංකය හෝ දුරකථන අංකයයෙන් කොටසක් සහ Reference No එකෙන් කොටසක් ඉවත්කර (මකා/delete/hide) භාවිතා කරන්න. අඩු රිසිට්පත් ප්රමණයක් තිබෙන අවස්ථාවල අප විසින්ම කොටසක් මකා ඉවත්කර තිබෙනවා.
(ප.ලි : අයුතු ලෙස භාවිතා කිරීම වැලැක්වීමට නම ඉවත් කරන ලදි)
???? මුදල් ගිණුම් වලට බැරවුණ අය හැකිනම් අලුතෙන් එන අයට දැනගන්න, විශ්වාසයක් ඇතිවෙන්න ඔබේ අත්දැකීම, ඔබට මේ මුදල් ලැබුනේ කොහොමද, ඔබට අපි ගැන හිතෙන්නේ මොනවද කියලා විනාඩියක් දෙකක් වෙන් කරලා කමෙන්ට් එකක් දාන්න කාරුණික වන්න.
පිරමීඩ නොවන, නිදාසිටියදී මුදල් නොලැබෙන, නීත්යානුකූල ඉපයූ මුදල් පිළිබඳව ඔබට දැනෙන හැඟීම කමෙන්ට් කරන්න.
රට පුරා පිරමීඩාකාර වංචාවලට අසුවුණ අයට හරි පාර පෙන්වන්න ඔබේ අදහස කමෙන්ට් කරන්න…
???? ඔබටත් මේ වගේ ආදායමක් ඕනනම් දැන්ම ලියාපදිංචි වන්න…
1️⃣ ලියාපදිංචි වීම
2️⃣ සාමාජික අංකය ලබාගැනීම
3️⃣ ඔන්ලයින් සාමාජික ගාස්තුව ගෙවීම
4️⃣ සාමාජික ගාස්තුව ගෙවීම සඳහා ගිණුම් විස්තර ලබා ගැනීම
5️⃣ අපව සම්බන්ධ කර ගැනීම
6️⃣ ඔබට ආදායම් ලැබෙන නව පාරිභෝගිකයින් පිළිබඳව තොරතුරු අප වෙත එවීම
7️⃣ ගෲප් එකෙහි පළකරන පෝස්ට් දින පිළිවෙලට බලාගත හැක. (තවමත් යාවත්කාලීන කරමින් පවතී)
සියල්ල අපගේ පහත වෙබ් අඩවිය ඔස්සේ සිදුකල හැක.
වෙබ් අඩවිය : https://mychallenge.work/app/
TechLabs Innovative Solutions International (Pvt) Ltd.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments