ලෝකේ කොහේ හරි කෙනෙක් ඔන්ලයින් සල්ලි හොයන්නේ කොහොමද කියලා අහලා තිබ්බොත්….

by | Jun 7, 2021 | විනයනීති | 0 comments

ලෝකේ කොහේ හරි කෙනෙක් ඔන්ලයින් සල්ලි හොයන්නේ කොහොමද කියලා අහලා තිබ්බොත්….

 

???? CharityShop සාමාජිකයින්ට ඒවට කමෙන්ට් කරලා පිළිතුරු දෙන්න පුළුවන්ද ?

???? එයාට CharityShop ගැන කියලා දෙන්න පුළුවන්ද?

???? එයාව අපේ ආයතනයට බඳවගන්න පුළුවන්ද ?

බෑ….

ඇයි බෑ කියන හේතුව??

???? ඔය වගේ පෝස්ට් එකක් දාලා විනාඩි කිහිපයකින් ලංකාව පුරා ඉන්න eMoney Referral හිඟන්නෝ ටික ඕකට කමෙන්ට් කරනවා

???? ඒ කමෙන්ට් අතරේ ඔයා තරඟ කරන්න යන්න එපා. මොකද එතනින් එන්නේ එක් අයෙක් පමණයි

???? අනික් එක ඒ රෙෆරල් හිඟන්නෝ පෝස්ට් එක දැම්ම මනුස්සයට කෝටි ගාණක හීන පෙන්වලා ඉවරයි. දැන් ඒ මනුස්සයට රු.100-200 වැඩක් නෑ.

???? විනය, සදාචාරයෙන් අපි අංක 1 කීවට වැඩක් නෑ. මොකද ගොඩක් අයට ඕන බල්ලෝ මරලා හරි, කාව හරි අමාරුවේ දාලා හරි සල්ලි හොයන්න. ලංකාවේ හොඳම ආයතනය නෙමේ හැමෝම හොයන්නේ. ලොකුම හීන පෙන්වන ආයතනය

එතකොට අපි කොහොමද අපේ ආයතනයට සාමාජිකයෝ හොයන්නේ?

???? අපේ ආයතනයට සාමාජිකයෝ හොයන එක අනිවාර්ය නෑ. මොකද සාමාජිකයෝ ආවත් නැතත් ගෙවීම් ක්‍රම 200 වඩා තියේ ප්‍රවර්ධන කර මුදල සොයන්න. ඒ නිසා ඒ ගැන දුක් වෙන්න එපා.

???? ඔබට ෆේස්බුක් එකේ තියෙන ලක්ෂ ගණන් ෆේස්බුක් ගෲප් භාවිතා කරන්න පුළුවන් අපේ පෝස්ට් අප්ලෝඩ් කරන්න. මොකටද අනුන්ගේ පෝස්ට් අස්සේ කමෙන්ට් දාලා හිඟාකන්නේ?

විනය, සදාචාරයට මුල් තැන දෙන්න…

CharityShop Team

#2021ජූනි7

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments