මේ ගෲප් එකේ 18,500ක් සාමාජිකයින් ඉන්නවා. 300+ක් පමණ ඉන්නවා ලියාපදිංචි සාමාජිකයෝ… මේ හැමෝම එකම මැසෙන්ජර් චැට් ගෲප් එකක ඉන්නවා. ප්‍රශ්නයක් තියේනම් ඒ චැට් ගෲප් හරහා කතා කරන්න පුළුවන්.
පෞද්ගලිකව පණිවිඩ එවන්න එපා…
CharityShop ප්‍රශ්න වලට, රීලෝඩ් වලට, Payment Gateway වලට, Astro සේවාවට වෙන වෙනම මැසෙන්ජර් ගෲප් තියේ.
CharityShop ගැන 100%ක් දන්නේ මම විතරයි. එක්කෝ මගෙන් අහන්න, නැතිනම් චැට් ගෲප් එකෙන් අහන්න. පෞද්ගලිකව CharityShop ගැන අහන්න කිසි දෙයක් නෑ කාටවත්…
මෙතන ඉන්න වැඩි හරියක් විවාහක අය. ඔබ ගැහැණු කෙනෙක්ට පණිවිඩ යවා ඇයගේ ස්වාමිපුරුෂයා එය වැරදියට සිතීමට පුළුවන. ඔබ පිරිමි අයට මැසේජ් යවා ඔහුගේ බිරිඳගෙන් ඊටවඩා ප්‍රශ්න ඇතිවීමට පුළුවන්.
සමහර විට ඔබගේ පණිවිඩය නිසා ආදරණිය කැදැල්ලක් විනාශ වීමට පුළුවන.
???? එම නිසා පෞද්ගලිකව පණිවිඩ ගෲප් එකේ සාමාජිකයින්ට හෝ නොදන්න අයට යැවීමෙන් වළකින්න.
???? මැසෙන්ජර්, Whatsapp කෝල් ගැනීම සපුරා තහනම්.
???? අනවශ්‍ය ඡායාරූප යැවීම සපුරා තහනම්.
???? පිරමීඩ හෝ වෙනත් eMoney වැඩසටහන් ගැන ඉන්බොක්ස් ප්‍රවර්ධනය තහනම් (ක්‍රිප්ටෝ රොෂාන් වගේ)
විනය, සදාචාරය වැදගත්…
CharityShop ප්‍රශ්න තියේනම් මගෙන් අහන්න…
අනවශ්‍ය, අසභ්‍ය මැසේජ් ඡායාරූප සමඟින් ස්ක්‍රීන්ශොට් ගෲප් එකෙහි “අසහනකාරයෝ” Topic එක යටතේ පළකරනු ලැබේ.
CharityShop Team