❎ අවසරයකින් තොරව කිසිම පුද්ගලයෙක්ට ඉන්බොක්ස් මැසේජ් යැවීම තහනම්. විශේෂයෙන්ම ව්යාපාරික පණිවිඩ.
CharityShop වලට සම්බන්ධ වෙන ලෙස කිසිම අයෙක්ට බලහත්කාරයෙන් මැසේජ් යැවීම තහනම්.
ඔබට කෙනෙක් Inbox Please ලෙස පැවසුවහොත් පමණක් ඔබට පණිවිඩයක් යැවීමට අවසර තිබෙනවා.
✅ තමන්ගේ පැත්තෙන් සිතන්න. ඔබ කැමති නෑ නේද කිසි කෙනෙක් ඔබට මැසේජ් දාලා කරදර කරනවට.
❎ එසේ නොකර ඔබ බලහත්කාරයෙන් යමෙක්ට පණිවිඩ යවා යමෙක් එය ස්ක්රීන්ශොට් හරහා ප්රසිද්ධියට පත්කලහොත් ඔබගේ සාමාජිකත්ව මුදල් ගෙවා තිබුණද අහෝසි වේ.
❎ ඔබ CharityShop වෙනුවෙන් නොව, CharityShop වැඩ කරන ගමන් LKBux, WinWin, Success Lanka, TRX හෝ වෙනත් eMoney ආයතන වෙනුවෙන් එසේ අනවසරයෙන් ඉන්බොක්ස් පණිවිඩ යවයි නම් සාමාජිකත්වය අහෝසි නොවේ, නමුත් ඔබගේ සදාචාරයක් නොමැති කම හේතුවෙන් CharityShop වලින් ලබාදෙන කිසිදු වරප්රසාදයක් (මරණාධාර, උපත් ආධාර, ලෝන් වැනි) හිමි නොවේ.
යහපත් හෙට දිනක් වෙනුවෙන් සදාචාරසම්පන්න වෙන්න…
නීති පිළිපදින්න…
CharityShop Disciplinary rules & ethics
චැරිටිශොප් විනය නීති සහ ආචාර ධර්ම
CharityShop Team