CharityShop ආයතනයේ පිළිපැදිය යුතු විනය නීති

by | May 20, 2021 | විනයනීති | 0 comments

CharityShop ආයතනයේ පිළිපැදිය යුතු විනය නීති

❎ අනුන්ට සල්ලි ලැබුණ රිසිට් අප්ලෝඩ් කරලා තමන්ට රෙෆරල් සොයන්න එපා.

අද ෆේස්බුක් එකේ Payment Proof දහස් ගාණක් දකිනවා. හැබැයි ගොඩක් ඒවා පළකරන පුද්ගලයා මුදල් ගත්ත ඒවා නෙමේ.

ලංකාවේ එක ආයතනයක් තියේ. ලක්ෂ 7-8ක් සාමාජිකයෝ ඉන්නවා කියනවා. නමුත් ෆේස්බුක් එක පුරාවටම Payment Proof කියලා ස්ක්‍රීන්ශොට් දාන්නේ 3-4 දෙනෙක්ගේ ඒවා. හැමෝම රැවටෙනවා. මොකද ඊමේල් එක පේනේනේ නැතිවෙන්න Edit කරලා දාන්නේ. ලොකුවටම සල්ලි හොයපු 2-3 දෙනාගේ ඒවා දානවා. ආයතනයත් දැනුවත්. එයාලටත් ඕනකමක් නෑ නවත්වන්න ඒ බොරුව.

නමුත් CharityShop වල ඔබ වෙන කෙනෙක්ගේ Payment Proof තමන්ගේ කියලා ඔප්පු කරන්න උත්සාහ කරලා Referral සෙව්වොත්  වංචාව යන කාරණාව මත ඔබේ සාමාජිකත්වය ඉවත් කරන්න ආයතනයට බලය තියෙනවා.

අවංක වෙන්න. තමන්ට ලැබුණ දේවල් ගැන පමණක් විශ්වාසයෙන් කතා කරන්න. අනුන්ට ලැබුණු දේවල් ගැන ඔබ විශ්වාස කරලා තව අයට යම් දෙයක් Recommend කරන්න එපා.

ඔබට Payment Proof ඕනනම් අපි ඔබට ගෙවීම් කරන රිසිට්පත් හෝ ඔබට අපගේ පද්ධතියෙන් ලැබෙන ඊමේල් හෝ වෙබ් අඩවියෙන් eWallet එකට ලොග් වී ස්ක්‍රීන්ශොට් ලබාගෙන භාවිතා කරන්න.

යහපත් හෙට දිනක් වෙනුවෙන් සදාචාරසම්පන්න වෙන්න…

නීති පිළිපදින්න…

CharityShop Disciplinary rules & ethics

චැරිටිශොප් විනය නීති සහ ආචාර ධර්ම

CharityShop Team

#2021මැයි20

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments