1️⃣ ප්‍රශ්නයක් අහලා තිබ්බොත් පිළිතුර පමණක් දෙන්න…
2️⃣ පළමු ස්ක්‍රීන්ශොට් එකේ අදාල පුද්ගලයා පැහැදිලිව කියලා තියේ ඇඩ් පුරවන්න එපා කියලා
3️⃣ එවිට වෙන ආයතන වල ඇඩ් එතනට අවශ්‍ය නැහැ.
❎ ඒ වගේ තැන්වල CharityShop ගැන විස්තර ලබාදීම තහනම්
4️⃣ CharityShop වල එක පෝස්ට් එකකට ලින්ක් එක දැමීමට අවසර ඇත්තේ එක් අයෙක්ට පමණි. සැමවිටම වෙන කෙනෙක්ගේ එකකට කමෙන්ට් කිරීමට පෙර අපගේ සාමාජිකයෙක් පිළිතුරු ලබාදී ඇත්දැයි බලන්න. පිළිතුරු ලබාදී ඇත්නම් ඒකට Reply කමෙන්ට් එකක් දාන්න අපිව Recommend කරලා. දෙවෙනි වතාවට හිඟාකෑම තහනම්..
රෙෆරල් හිඟාකෑවොත්, තවත් මනුස්සයෙක්ට වදයක් වුනොත් ඔබේ සාමාජිකත්වය අහෝසි වෙනවා..
සැ.යු : වරද පෙන්වා දීමට ස්ක්‍රීන්ශොට් භාවිතා කර ඇත.
CharityShop Team