~සෙනෙහස Gift Delivery Service | We Deliver Love & Care~

by | Apr 4, 2021 | සත්කාර - CSR | 0 comments

~සෙනෙහස Gift Delivery Service | We Deliver Love & Care~

2014 වසරේදී ලෝකයේ පළමු සෙනෙහස Deliver කරන Delivery Service එක මම ආරම්භ කල බව ඔබ දැන සිටියාද?

~සෙනෙහස Gift Delivery Service | We Deliver Love & Care~

Introducing the world’s first GIFT DELIVERY service with incredible surprises, love and care.

ආදරය හා සෙනෙහස සමග ඔබේ සහෘදයන්ට තෑගි යවන්න.

එන්න, එක්වන්න අප සමග. ඔබගේ ආදරණීයයන් සතුටෙන් පුදුමයට පත් කරන අතරතුර සමාජ මෙහෙවරකට දායක වන්න.

අපගේ අළුතින්ම හඳුන්වාදෙන (ආරම්භය 2014) මෙම සේවාව ඔස්සේ ඔබගේ දෙමාපියන්, ආදරය කරන්නන්, මිතුරන් හෝ ඕනෑම අයෙකුට, දිවයිනේ ඕනෑම ස්ථානයකට අප විසින් ඔබට අවශ්‍ය ත්‍යාගය ගෙන ගොස් බාර දෙනු ලැබේ.

අනිකුත් තෑගි බෙදා හැරීමේ සේවාවන්ගෙන් අප වෙනස් වන්නේ අප ලබා දෙන සේවය ආදරය හා සෙනෙහස සමග මුසු වී ඇති බැවිනි.

ඔබගේ සහෘදයන් ඔවුන්ගේ සුවිශේෂ දිනයකදී පුදුම කිරීමට මෙන්ම ඒ ඔස්සේ සමාජ මෙහෙවරකටද සහභාගි වීමට ඔබට පුළුවන්.

මේ වෙනුවෙන් ඔබට කැමති ත්‍යාගයක් තෝරා ගත් හැකි අතර රත්මලානේ සිට දුර අනුව ප්‍රවාහන ගාස්තුවක් අය කිරීමට සිදු වේ. මෙම ත්‍යාගය ඔබ විසින් මිළඳී ගෙන අප වෙත භාර දීමට හෝ අප වෙත අවශ්‍ය මුදල් ලබා දීමෙන්ද අප හරහා ද සිදු කල හැකිය. ත්‍යාග ලබා දීමේදී ඔබ විසින් අප වෙත ලබා දෙන සුභ පැතුම සමග අලංකාර සමාජ සත්කාර සුභ පැතුම් පතක් අප විසින් ත්‍යාගය සමග ලබා දෙනු ලබයි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…

❎ මෙය දැනට ක්‍රියාත්මක නොවේ.

#2021April4

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments