Game 02 (Win & Earn)

Game 02 Play කිරීමට ප්‍රථම පහත ලින්ක් එකෙන් Game 01 Play කරන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/300135598288890/

සාමාජික ගාස්තුව නොගෙවූ අයට පමණයි.

මෙවැනි Game 100ක් Play කිරීම හරහා ඔබට සාමාජික ගාස්තුව ඉවත් කරගත හැක.

Game එක Play කිරීමට පෙර උපදෙස් :

මේ Game එකට කොටස් දෙකක් තිබෙනවා. එකක් ක්‍රියාකාරකමක්. අනෙක ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමක්.

මේ සියල්ල අවසන් වූ පසු තමයි පිළිතුර පහත තිබෙන ලින්ක් එක ඔබලා එවන්න ඕන. මුලින්ම Task සියල්ල සම්පූර්ණ කර පිළිතුර එවන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ.

උපදෙස් නිසිලෙස පිළිපැදීම අනිවාර්ය වේ. ඔබව ගාස්තුවක් නැතුව අපගේ ආයතනයට සම්බන්ධ කරගන්නනම් අඩුම තරමින් ඔබ සිංහලෙන් ලබාදෙන උපදෙස් නිවැරැදිව පිළිපැදිය යුතුවේ.

❎ Game එකෙහි නීති උල්ලංඝනය කලහොත් නැවතත් මුලසිට Game 100ක් Play කිරීමට සිදුවේවි. 99 වෙනි Game එකේදී ඔබ නීතිය / විනය කඩකලහොත් නැවත මුලසිට Game එක Play කල යුතුය.

✅ 100%ක් උපදෙස්, විනය නිසිලෙස පිළිපදින්න අයව අපි ගාස්තුවක් නැතුවම සාමාජික කරගන්නවා…

???? ගේම් එක සඳහා උපදෙස් :

ක්‍රියාකාරකම 1️⃣

පහත ලින්ක් එක කොපි කර එය ඉතා විශාල සාමාජිකයින් පිරිසක් ඉන්නා “eMoney, ස්වයංරැකියා ගෲප්” 5කට ශෙයාර් කරන්න. ශෙයාර් දෙකක් අතර අවම විනාඩි 5ක පරතරය අනිවාර්ය වේ. පෝස්ට් එක Approve වූ පසු ස්ක්‍රීන්ශොට් එකක් ගන්න.

ලින්ක් එක කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට ඇතුලත් කරනවා.

https://www.facebook.com/105359091654589/posts/105451671645331/

ක්‍රියාකාරකම 2️⃣

පහත ලින්ක් එක කොපි කර එය ඉතා විශාල සාමාජිකයින් පිරිසක් ඉන්නා “eMoney/ස්වයංරැකියා ගෲප්” 5කට ශෙයාර් කරන්න. ශෙයාර් දෙකක් අතර අවම විනාඩි 5ක පරතරය අනිවාර්ය වේ. පෝස්ට් එක Approve වූ පසු ස්ක්‍රීන්ශොට් එකක් ගන්න. ලින්ක් එක කොපි කරගන්න පහසුවට දෙවන කමෙන්ට් එකට ඇතුලත් කරනවා.

https://www.facebook.com/105359091654589/posts/105955718261593/

ක්‍රියාකාරකම 3️⃣

ප්‍රශ්නයට පිළිතුර ලබාදෙන්න :

එක මනුස්සයෙක් පිට්ටනියක් මැද්දේ වැස්සේ හිටගෙන හිටියලු කුඩයක්වත් නැතුව. එක කෙස්ගහක්වත් තෙමුණේ නැහැ. ඒ කොහොමද ?

පිළිවෙළින් ක්‍රියාකාරකම් 1️⃣ 2️⃣ සහ 3️⃣ සම්පූර්ණ කල යුතුය.

???? ඉන්පසු පහත WhatsApp Link එක ක්ලික් කරන්න.

???? ක්‍රියාකාරකම් 1️⃣හි ස්ක්‍රීන්ශොට් 5ම එකවර තෝරා එවන්න. වෙන වෙනම එවන්න එපා.

???? ක්‍රියාකාරකම් 2️⃣ හි ස්ක්‍රීන්ශොට් 5ම එකවර තෝරා එවන්න

???? ප්‍රශ්නයට පිළිතුර එවන්න. ඉහත ක්‍රියාකාරකම් 2 අවසන් වීමට ප්‍රථම පිළිතුර එවන අය තරඟයෙන් ඉවත් කෙරේ.

වංචා කරන අය සාමාජිකත්වයෙන් ඉවත් කෙරේ.

ස්ක්‍රීන්ශොට් සහ පිළිතුරු මෙම ලින්ක් එක ක්ලික් කර එවන්න : https://wa.link/fugqvj

වේලාව : ප.ව. 22.40

ක්‍රියාකාරකම් සම්පූර්ණ කර පිළිතුරු එවීමට යන උපරිම කාලය : විනාඩි 55-60

CharityShop Team

#2021April26

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments