ඔබේ උසස් අධ්‍යාපන සිහිනය අපි සැබෑ කර දෙන්නම්

by | Jan 10, 2021 | සුභසාධන | 0 comments

ඔබේ උසස් අධ්‍යාපන සිහිනය අපි සැබෑ කර දෙන්නම්

ඔබේ උසස් අධ්‍යාපන සිහිනය අපි සැබෑ කර දෙන්නම් (පෙබරවාරි මාසයේදී මෙය නව වෙනස්කම් රාශීයක් සමඟින්….)

Student Support for Higher Education

වයස අවුරුදු 18-24 අතරනම් ඔබට සුවිශේෂී ප්‍රතිලාභ

1️⃣ ඔබ උසස්පෙළ අවසන් කර සිටින වයස අවුරුදු 18ක අයෙක්නම් ඔබට සාමාජික ගාස්තුව ගෙවීමකින් තොරව සම්බන්ධ වී ඉපයීම් ආරම්භ කල හැක.

2️⃣ ඔබ යම් පාඨමාලාවක් හදාරන අයෙක්නම් හෝ හදාරන්න බලාපොරොත්තු වන අයෙක්නම් ඔබට ගෙවන කොමිස් මුදල වැඩිය

???? එක් සාමාජිකයෙක් හඳුන්වාදීම වෙනුවෙන් රු.200ක් සහ CDC 400ක් (සාමාන්‍ය ගෙවීම රු.150 සහ CDC 250ක් වේ)

???? අනෙකුත් සාමාන්‍ය ව්‍යාපාර හඳුන්වාදීම නැවත ආරම්භ කල පසු ගෙවීම එකක් වෙනුවෙන් රු.35කි. (සාමාන්‍ය ගෙවීම රු.25කි)

3️⃣ පාඨමාලාවක් සඳහා ගෙවීමට රු.30,000ක් දක්වා සොයාගැනීමට පෞද්ගලික  මගපෙන්වීම

4️⃣ වයස අවුරුදු 18-20 අතරනම් අපගේ eMoney පාඨමාලාව නොමිළයේ හැදෑරීමට අවස්ථාව

5️⃣ පාඨමාලාවක් හදාරන්න බලාපොරොත්තු වන ඔබට ඉදිරියේදී අප හරහා Youtube Channel නොමිළයේ ලබාගෙන ඒවා හරහා ඉපයීම් කල හැක. ලාභයෙන් ඔබට 70%ක කොටසක් (සාමාන්‍යයෙන් ලබාදෙන්නේ 60%ක කොටසකි)

ඔබත් මේ වයස් කාණ්ඩයට අයත් පාඨමාලා හදාරන අයෙක්නම් කමෙන්ට් කරන්න…

Charityshop Team

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments