මේ සඳහා සුදුසුකම් ලබන්නනම් ඔබ දැනට ජීවත් වන නිවස,
1️⃣ කටු මැටි
2️⃣ ලෑලි
3️⃣ ඉටි කොල වටකරන ලද
4️⃣ ටකරන් වටකරන ලද
5️⃣ පොල් අතු වට කරන ලද
හෝ
6️⃣ කපරාදු නොකරන ලද ස්ථීර දොර, ජනෙල් නැති (ඒ වෙනුවට ලෑලි හේත්තු කර ඇති) නිවසක් විය යුතුය.
මේ සඳහා අපට පහත තොරතුරු අවශ්‍ය වේ.
1️⃣ නම
2️⃣ සාමාජික අංකය
3️⃣ දුරකථන අංකය
4️⃣ ලිපිනය
5️⃣ හැඳුනුම්පත් අංකය
6️⃣ නිවසේ ඡායාරූපයක් (පවුලේ අය නිවස ඉදිරිපිට සිට)
7️⃣ හැඳුම්පතෙහි ඡායාරූපයක්
ඔබේ තොරතුරු/ඡායාරූප පහත ලින්ක් එක ක්ලික් කර තහවුරු කරන්න : https://wa.link/k2or1p
???? ඔබගේ තොරතුරු අප විසින් කිසිම ස්ථානයක පලකරනු නොලැබේ. සියල්ල මා සමඟ ආරක්ෂිතය. ඉහත ලින්ක් එකෙන් එවන තොරතුරු වලට ප්රවේශවීමට හැකියාව ඇත්තේ ආයතනයේ අධ්යක්ෂ වන මා හට පමණි.
දැන්ම ඉල්ලුම් කරන්න…
Charityshop Team