✅ CharityShop සාමාජිකයින්ට පමණයි !
ගෙදරට වතුර දාලද?
එළියට යන්න විදිහක් නැතිද?
ෆෝන් එකේ සල්ලි ඉවරද?
හදිසියකට කාට හරි කතා කරන්නවත් විදිහක් නැතිද?
අපිට කියන්න, රීලෝඩ් එකක් දාලා දෙන්නම්.
මිස් කෝල් එකක් ගහන්න 0701456789 අංකයට, අපි කෝල් එකක් ගන්නම්.
පරිස්සමෙන් ඉන්න. ගෙදරට වතුර දාලානම් ප්ලග් පොයින්ට් වලට වතුර යන්න නොදී තියාගන්න බලන්න. එහෙම වෙනවනම් විදුලිය විසන්ධි කරන්න. වතුර හරහා සර්පයෝ එන්න පුලුවන් ගේ ඇතුලට. දරුවන්ට වතුරට බහින්න දෙන්න එපා. පාරේ යනවනම් වතුර වළවල් ගැන පරෙස්සමෙන්. බල්ලෝ ගැට ගහලා තියන්න එපා එළියේ. ඒ සත්තුත් පව් ගේ ඇතුලට ගන්න, සීතළේ ඇති.
තෙරුවණ් සරණින්, දෙවි පිහිටෙන්, පරෙස්සමෙන් ඉන්න….
ඔයාලගේ සතුටෙදි අපි ලඟ නැති වුනත් ඕනෑම දුකකදි අපි ඉන්නවා…
❌ සේවාව අවභාවිතා නොකරන්න.
❌ මෙය සාමාන්‍ය සාමාජිකයින්ට නොදෙන්නේ ජීවිතේට ලයික්, කමෙන්ට් නොදාපු 180+ක් රීලෝඩ් ඇප් එක නොමිළයේ ගැනීමට ආයතනයට ආදරෙයි කියා කමෙන්ට් කර බොරු කල නිසාය…
CharityShop Team