පිළිකාව නිසා කොණ්ඩය අහිමි වූ කෙනෙක් පිළිබඳව ඔබ දන්නවාද?

by | Mar 26, 2021 | සුභසාධන | 0 comments

පිළිකාව නිසා කොණ්ඩය අහිමි වූ කෙනෙක් පිළිබඳව ඔබ දන්නවාද?

පිළිකාව නිසා කොණ්ඩය අහිමි වූ කෙනෙක් පිළිබඳව ඔබ දන්නවාද?

❎ මේ පෝස්ට් එක ඩවුන්ලෝඩ් කිරීම, වෙනත් ගෲප්, පේජ් වල අප්ලෝඩ් කිරීම, කිසියම් හෝ ක්‍රමයකින් ගෲප් එකෙන් පිටත් ශෙයාර් කිරීම සපුරා තහනම් !

සාමාන්‍යයෙන් කොණ්ඩයක් (විග්) එකක් නිර්මාණය කරන්න රු.100,000 – 200,000 පමණ වියදම් වෙනවා. නමුත් අපි රු.25,000ක් වැනි අඩු වියදමකින් සැබෑ කොණ්ඩ වලින් Hair Wig නිර්මාණය කරනවා.

කොණ්ඩයක අවශ්‍යතාවය තිබෙන අඩු ආදායම්ලාභී (ස්ථීර ආදායම් මාර්ග නැති, මැටි, ලෑලි, ටකරන් ගෙවල් වල ඉන්න) පුද්ගලයින් පිළිබඳව ඔබ දැනුවත්නම් අපට කියන්න.

අප එම පුද්ගලයාගේ විස්තර ෆේස්බුක් අපගේ පලකර, අපගේ දායකයින්ගේ උදව්වෙන් අවශ්‍ය වියදම් සොයාගෙන කොණ්ඩය නිර්මාණය කර දෙන්න සූදානම්.

සාමාජිකයෙක්ට වුනත් අඩු ආදායම්ලාභී පවුලක්නම්, ගෲප් එකේ සාමාජිකයින්ගේ සහයෙන් උදව් කල හැක.

එම නිසා එසේ ඡායාරූප පලකිරීමට කැමති අයෙක් වෙතොත් පමණක් අපට දැනුම් දෙන්න. මන්ද අපට එසේ පලනොකර අවශ්‍ය ප්‍රතිපාදන සෙවිය නොහැක.

ඔබත් කොණ්ඩය පරිත්‍යාග කරන්න කැමතිනම් පහත පෝස්ට් එක බලන්න :
https://www.facebook.com/groups/charityshopteam/permalink/280555300246920/

සැ.යු : ඡායාරූපය ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට පමණක් භාවිතා කර ඇත. එය ඔබේ පේජ් වලට ලයික් ගැනීමට භාවිතා කිරීමෙන් වළකින්න.

CharityShop Team

#2021මාර්තු26

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments