ලෝකයේ එකම මරණාධාර දෙන e-Money වැඩසටහන
සාමාජිකයෙකුගේ ජීවිත හානියකදී එම පුද්ගලයාගේ නම් කල යැපෙන්නෙකු හට
රු.25,000ක ආධාරයක් ලබාදේ.
මෙහිදී සිදුවන්නේ සාමාජිකයින් සියලුම දෙනා එකතු වී අදාල මරණයක් වූ පවුලට ආධාර කිරීමයි. එය ඔබගේ CDC Wallet එක හරහා පරිත්‍යාග කල හැක.
සාමාජිකයින් 1000ක් සිටියහොත් එක් අයෙක්ගෙන් CDC 25ක් පමණයි පරිත්‍යාග කල යුත්තේ. එය ඔබ පරිත්‍යාග කල යුත්තේ Charityshop Member Welfare Account එකටයි. අපි එම CDC රුපියල් ලෙස අදාල සාමාජිකයාගේ ගිණුමට හුවමාරු කරනු ලැබේ.
ගෙවීමට බලාපොරොත්තු වන මුදල රු.25,000
සාමාජිකත්වය ලබා මාස 6 පසු මෙය වළංගු වේ. (සක්‍රීය සාමාජිකයින් 1000 සම්පුර්ණ වී මාස 6කින්)
ජාති, ආගම් භේදයකින් තොරව මෙම ගෙවීම කරනු ලැබේ.
සක්‍රීය ආදායම් උපයන සාමාජිකයෙක් විය යුතුය. සාමාජික ගාස්තුව ගෙවා තිබීම පමණක් මෙයට සුදුසුකමක් නොවේ.
මෙම ගෲප් එකේ සාමාජිකත්වය ලබා තිබීම, සාමාජික අංකයක් හිමිවීම ප්රතිලාභ ලැබීමට හේතු නොවේ
එක් පවුලකට ගෙවන්නේ එක් වරක් පමණි. මන්ද මෙහිදී සාමාජිකයා මරණයට පත් වුවහොත් අප ආයතනය සමඟ ඇති බැඳීම ඉන් පසුව නතර වනු ඇත.
පවුලේ වෙනත් අයෙකුගේ මරණයකදී ගෙවනු නොලැබේ.
මෙම ආධාර මුදල ලබාගැනීම පරමාර්ථය කොට ගෙන මෙම වැඩසටහනට සම්බන්ධ විය නොහැක. ඔබ ක්‍රියාකාරීව වැඩ කල අයෙක් වීම අනිවාර්ය වේ.
සියදිවි නසා ගැනීම් වලට ගෙවනු නොලැබේ. එසේ ගෙවීමට තීරණය කලත් එය සාමාජිකයෙකු වී දින 365කට පසුව, එනම් වසරකට පසුවයි ගෙවීම සිදු කරන්නේ.
රු.50,000 වඩා Withdraw කල/උපයපු අයෙක් විය යුතුය.
ඔබගේ අදහස් සහ යෝජනා පළකරන්න.
මෙය සැබෑවක් කරන ලෝකයේ එකම eMoney ආයතනය Charityshop බවට පත්වීම මාගේ එකම හීනයයි.
Helping Everyone | Everywhere | Everyday
TechLabs Innovative Solutions International (Pvt) Ltd.
SamajaSathkara.lk Foundation is a Registered Foundation : Reg No : GA3032
An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Charityshop Team