Charityshop “පිහිට” ව්‍යාපෘතිය

by | Mar 12, 2021 | සුභසාධන | 0 comments

Charityshop “පිහිට” ව්‍යාපෘතිය

ෆේස්බුක්/ඔන්ලයින් හරහා සිදුකරන අනිසි බලපෑම්, අඩම්තේට්ටම්වලදී අප ඔබට පිහිට වෙන්නම්…

1️⃣ ෆේස්බුක් හරහා ඇතිවන ප්‍රශ්න වලදී ඔබට නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍යයි නම් අප ඔබට මග පෙන්වන්නම්
2️⃣ ඔබ නමින් වෙනත් කෙනෙක් ඔබගේ ඡායාරූප ඇතුලත් කර ව්‍යාජ ප්‍රොෆයිල් නිර්මාණය කර ඇත්නම් ඒවා ෆේස්බුක් එකෙන් ඉවත් කිරීමට අප සහය වෙන්නම්.
3️⃣ යමෙක් ඔබට ෆේස්බුක් හරහා හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලයක් හරහා මානසික වදහිංසා පමුණුවයිනම් එමගින් මිදීමට අප සහය වෙන්නම්.
4️⃣ ඇතුළු Cyber Security සහ Cyber Bullying සම්බන්ධ ප්‍රශ්න වලදී අප ඔබට මග පෙන්වීමට සහ සහය වීමට සූදානම්…
5️⃣ ඒ වගේම ආරක්ෂාකාරීව සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරයත් ඉදිරියේදී ඔබට අපි උගන්වනවා.

අපි ඔබේ පවුලයි !
ඔබට උදව් අවැසි මොහොතේදී අප ඔබට උදව් කරන්න සූදානම්…

ගෑණු ළමයෙක්ට මට කියන්න බැරිදෙයක් තිබේනම් මදූට කියන්න. හැබැයි ඉතිං තාක්ෂණික පැත්ත බලන්නේ නම් මම…

මම සහෝදරයෙක්, දරුවෙක්, යහළුවෙක් කියලා හිතන්න… පවුලේ කෙනෙක් කියලා හිතලා ප්‍රශ්නය කියන්න… ගෲප් වල ඔබේ ප්‍රශ්නය සාකච්ඡා නොකරන්න.

An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Project of SamajaSathkara.lk

Charityshop Team

#2021මාර්තු12

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments