CharityShop Insurance Plan 01 ~ දෛනික වාරිකය රු.6.88 (වාර්ෂික මුදල ගෙවිය යුතුය)

by | Aug 7, 2021 | සුභසාධන | 0 comments

CharityShop Insurance Plan 01 ~ දෛනික වාරිකය රු.6.88 (වාර්ෂික මුදල ගෙවිය යුතුය)

රෝහල් ගත වීමකදී ගෙවීම් කරන රක්ෂණාවරණය – රු.2,510/=

2021 වසර හැමෝටම අවධානම්. ඉතිං මේ වගේ පුංචි මුදලක් වෙනුවෙන් දෙවරක් නොසිතා ඔබ ජීවිතය වෙනුවෙන් සහ ඔබගේ ආදරණීයයන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. ඔබේ පවුලේ 18-65 අතර ඕනෑම අයෙක්ට මෙය ලබාගත හැක. වයස අනුව වාරිකය වෙනස් නොවේ.

????‍????‍????‍???? මේ ගෲප් එක ඇතුලේ ඉන්න ඕනෑම අයෙක්ට ලබාගත හැක. CharityShop පාඨමාලා ගාස්තුව ගෙවීමට අවශ්‍ය නැත.

???? සේවාව ලබාදෙන රක්ෂණ සමාගම – සමූපකාර රක්ෂණ සමාගම

???? වයස් සීමාව – අවුරුදු 18-65

????  වසරක් සඳහා රක්ෂණාවරන ගාස්තුව – රු.2,510 (වයස අනුව වෙනස් නොවේ) – දිනකට රු.6.88කි.

????️ හදිසි අනතුරු සඳහා ගෙවීම – සම්බන්ධ වූ මොහොතේ සිට

????‍???? සාමාන්‍ය මරණ හෝ කොරෝනා සඳහා ගෙවීම – සම්බන්ධ වී දින 30ක් ඇතුලත

☂ රක්ෂණාවරණය ලබාගැනීමට අවශ්‍ය මොනවාද? ඔබගේ හැඳුම්පතෙහි ඡායාරූපයක් සහ පසු අයිතිය හිමිවන ඥාතියාගේ නම පහත ලින්ක් එක ක්ලික් කර එවන්න.

https://wa.link/pdjudc

???? රක්ෂණාවරණය ලබාදෙන්න කොපමණ වෙලා යනවාද? – මිනිත්තු 15 – 30 (සෙනසුරාදා සහ ඉරිදා දිනවල ලබාගත නොහැක. සතියේ දිනවල 9am – 4pm අතර) සංචරණ සීමා නිසා යම් ප්‍රමාදයක් විය හැක.

???? රක්ෂණ වාරිකය ගෙවන්නේ කෙසේද? ඔන්ලයින් ගෙවිය හැක

???? රක්ෂණ ඔප්පුව ලැබෙන්නේ කෙසේද? – ඔබගේ WhatsApp අංකයට එහි Soft Copy එකක් ලැබෙන අතර දින 14ක් ඇතුලත ඔප්පුව ඔබට තැපෑලෙන් ලැබෙනු ඇත

රක්ෂණාවරණය ලබාගෙන වසරක් ඇතුලත…

1️⃣ හදිසි අනතුරක් නිසා සිදුවන මරණයකදී        රු.1,000,000/-

2️⃣ හදිසි අනතුරක් නිසා සිදුවන ස්ථීර පූර්ණ අකර්මණ්‍යතාවයකදී

(අත් , පා සහ ඇස් මූලික ශරීරාංග අහිමි වීම)            රු.1,000,000/-

3️⃣ හදිසි අනතුරක් නිසා සිදුවන අර්ධ අකර්මණ්‍යතාවයකදී

(අතක් , ඇසක් හෝ පාදයක් අහිමි වීම )        රු.500,000/-

4️⃣ අසනීපයක් නිසා හෝ අනතුරක් නිසා රෝහල්ගත වීමකදී (කොරෝනා, උණ, හෙම්බිරිස්සාව වුවද ගෙවීම් කරනු ලැබේ)

(උපරිම දින 15 ක් දක්වා)

දිනක් සදහා  1,000/- (රු.15,000)

5️⃣ අවමංගල්‍යාධාර වියදම් සාමාජිකයෙකුගේ

(හදිසි අනතුරක් නොවන) – කොරෝනා නිසා සිදුවන මරණයක් වුවද ගෙවීම් කරන අතර ඔබට දැනට යම් මාරාන්තික රෝගයක් තිබේනම් මේ පහසුකම ලබාගත නොහැක

රු.100,000/-

6️⃣ සාමාජිකයාගේ කලත්‍රයාගේ වියෝවකදී අවමංගල්‍යය වියදම්   රු.50,000/- (රක්ෂණාවරණයේ ගාස්තුව රු.2,980ක් වේ)

දෙවෙනි වසරේදී ඔබට ඉහත ගාස්තුවම ගෙවා අවශ්‍යයිනම් අලුත් කරගත හැක.

Charityshop සාමාජික ගාස්තුව ගෙවූ නොගෙවූ ඕනෑම අයෙක්ට මේ ප්‍රතිලාභය ලබාගත හැක.

මෙම සේවාව ලබාදෙන්නේ සමූපකාර රක්ෂණ සමාගම හරහාය. මුදල් ගෙවීම් සහ වගකීම් සියල්ල සිදුකරන්නේ රක්ෂණ සමාගම විසින්ය. අප සිදු කරන්නේ රක්ෂණ සමාගමේ සේවයේ නියුතු අප සාමාජිකයෙක් හරහා ඔබට අවශ්‍ය කටයුතු පහසුවෙන් සිදුකරදීමයි.

ඔබ ෆෝන් එකක් අරගෙන Tempered එකක් සහ බැක් කවර් එකක් දාන්නද මීට වඩා වියදම් කරනවා. ඉතිං ඔබේ ජීවිතය වෙනුවෙන්, ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ඔබ ලෝභ වෙනවාද?

ඔබට CharityShop Insurance එක අවශ්‍යයිද?

මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම :

Name : Gayan Gunasekara

Bank : Sampath Bank

Account No : 004350012147

Branch : Embilipitiya

ඉහත සමූපකාර රක්ෂණ සමාගමේ අප නියෝජිතයාගේ ගිණුමට මුදල් තැන්පත් කර රිසිට්පත එවන්න.

රක්ෂණාවරණ ලබාගැනීමට අවශ්‍ය විස්තර :

1️⃣ ඔබගේ හැඳුනුම්පතෙහි පැහැදිලි ඡායාරූපයක් (දෙපසම)

2️⃣ සම්පූර්ණ නම

3️⃣ ලිපිනය

4️⃣ හැඳුනුම්පත් අංකය

5️⃣ දුරකතන අංකය

6️⃣ නාමිකයාගේ නම

7️⃣ නාමිකයාගේ හැඳුනුම්පත් අංකය

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10

???? මෙම පෝස්ට් මෙම ගෲප් එකෙන් පිටත ශෙයාර් කිරීම සපුරා තහනම්.

CharityShop Team

#2021අගෝස්තු7

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments