Introducing “CharityShop Channel a Doctor”

by | Mar 25, 2021 | සුභසාධන | 0 comments

Introducing “CharityShop Channel a Doctor”

දරුවා අසනීපෙන්ද?
වෛද්‍යවරයෙක් චැනල් කරන්න අතේ සල්ලි නැතිද?

Introducing “CharityShop Channel a Doctor” | eMoney ආයතනයක් හරහා ලෝකයේ පළමු වරට

සාමාජික ගාස්තුව ගෙවූ, KYC Verify කල මුදල් උපයන, තනතුරු දරන සාමාජිකයින් වෙනුවෙන්…

ලංකාවේ ඕනෑම පෞද්ගලිකව රෝහලක වෛද්‍යවරයෙක් අපි චැනල් කරලා දෙන්නම්. ඒත් එක්කම වියදමට අතට රු.1,500කුත් දෙන්නම්…

1️⃣ Charityshop Group එකට සම්බන්ධ වූ මාස 6 සම්පූර්ණ වූ Senior Manager, Manager, Team Leader, Advisor හෝ ආදයම් උපයන Executive Level එකේ අයට මේ පහසුකම ලබාදේ.

2️⃣ කිසිදු අවස්ථාවක පොයින්ට්ස් අඩු වීම් සිදු නොවී ඇති සාමාජිකයෙක් විය යුතුය. මෙය ලබාගැනීමට සුදුසුකම් ලැබූ පසු එය ඔබගේ ප්‍රොෆයිල් එකේ පෙන්නුම් කරනු ලබයි.

3️⃣ විනාඩි 2න් ඔබගේ Upay App එකට මුදල් ලබාදීම සිදුකෙරේ.

4️⃣ මෙය හදිසි අවස්ථා සඳහා පමණයි. එක් අයෙක්ට මේ පහසුකම වසරක් තුලදී ලබාගත හැක්කේ 1 වරක් පමණි.

5️⃣ සමාජසත්කාර පදනමේ දායකයින්ට (2006 වසරේ සිට රු.25ක් හෝ එක් වරක් හෝ පරිත්‍යාග කල අය) ප්‍රමුඛත්වය ලබාදේ…

6️⃣ නැවත මුදලින් ගෙවීමේ අවශ්‍යතාවයක් නැත. එම මුදල ඔබගේ ඉදිරි ආදායමෙන් අඩුවේ.

???? ඔබ මුදල් ඉල්ලන අවස්ථාවේ මාගේ පෞද්ගලික ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය මත සහ මා සිටින ස්ථනයට අන්තර්ජාල පහසුකම තිබීම මත මෙය ලබාදීම තීරණය වන බව කරුණාවෙන් සළකන්න.

අපගේ සේවය වෙනුවෙන් විශ්වාසය රැකීම ඔබගේ යුතුකමයි !

ඔබගේ අදහස් දක්වන්න….

TechLabs Innovative Solutions
International (Pvt) Ltd

#2021මාර්තු25

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments