Introducing Quickලෝන් | හදිස්සියට අතමාරුවක්

by | Mar 11, 2021 | සුභසාධන | 0 comments

Introducing Quickලෝන් | හදිස්සියට අතමාරුවක්
සාමාජිකයින් වෙනුවෙන් හදිසි ණය (අත්තිකාරම්) පහසුකම්
ඔබ කොහේ හරි ගමනක් ගිය අවස්ථාවක හදිසියේ මුදල් අවශ්යතාවයක්, මදි පාඩුවක් ආවොත් ක්ෂණිකව අපේ Hotline එකට කතා කරන්න.
විනාඩියෙන් අපි ඔබට සල්ලි එවන්නම්.
සාමාන්ය ණය සීමාව රු.2,500කි.
නොඑසේනම් ආදායම් උපයන සාමාජිකයින් වෙනුවෙන් ඔබගේ සාමාන්ය දෛනික ආදායම මෙන් 10 ගුණයක ණය අත්තිකාරම් මුදලක් ලබාගත හැක. ඔබගේ CDC නොවන රුපියල්/ඩොලර් ඉපැයුම් ශේෂය දින 14ක් බලා නොයිඳ හදිසි අවශ්යතාවයක්දී Withdraw කිරීමටද ඉල්ලීම් කල හැක.
1️⃣ Charityshop Group එකට සම්බන්ධ වූ මාස 6 සම්පූර්ණ වූ Senior Manager, Manager, Team Leader, Advisor හෝ ආදයම් උපයන Executive Level එකේ අයට මේ පහසුකම ලබාදේ.
2️⃣ කිසිදු අවස්ථාවක පොයින්ට්ස් අඩු වීම් සිදු නොවී ඇති සාමාජිකයෙක් විය යුතුය
3️⃣ දෛනික ඉපයීමේ සාමාන්යයය මෙන් දස ගුණයක ණය (අත්තිකාරම්) මුදලක සඳහා ඉල්ලුම් කල හැක.
4️⃣ විනාඩි 1න් අනුමැතිය
5️⃣ විනාඩි 2න් ලඟම තිබෙන කාගිල්ස් ෆුඩ්සිටිය හරහා මුදල් ලබාගැනීමේ හැකියාව.
අප ඔබට එවන කෙටි පණිවිඩය ෆුඩ්සිටියට ලබාදී ඔබගේ ණය මුදල ලබාගැනීමේ හැකියාව ඇත. ATM Card හෝ බැංකු පාස් පොත නොමැතිව ලඟම තිබෙන ATM එකෙන් මුදල් ගැනීමටද අප ඉදිරියේදි කටයුතු සූදානම් කරමින් පවතී.
6️⃣ මෙය හදිසි අවස්ථා සඳහා පමණයි. එක් අයෙක්ට මේ පහසුකම වසරක් තුලදී ලබාගත හැක්කේ 2 වරක් පමණි.
7️⃣ සමාජසත්කාර පදනමේ දායකයින්ට (2006 වසරේ සිට රු.25ක් හෝ එක් වරක් හෝ පරිත්යාග කල අය) ප්රමුඛත්වය ලබාදේ…
8️⃣ නැවත මුදලින් ගෙවීමේ අවශ්යතාවයක් නැත. නමුත් ණය මුදල රු.5,000ට වැඩිනම් දින 30ක් ඇතුලත මුදලින් ගෙවිය යුතුය.
9️⃣ රු.2500ට අඩු මුදලක් නම් ඉදිරි ආදායම් මුදල් වලින් කොටස් වශයෙන් එම මුදල අඩු වීමට සැලැස්විය හැක.
1️⃣0️⃣ පොලිය 0%යි.
1️⃣1️⃣ සේවා ගාස්තු, මුදල් හුවමාරු ගාස්තු කිසිවක් නැත
1️⃣2️⃣ මෙම සේවාවට 2021 වසරේදි හිමිකම් කියන්නේ 2020 දෙසැම්බර් 09 – 2021 මාර්තු 31 අතර ලියාපදිංචි වූ සාමාජිකයින්ට පමණි.
1️⃣3️⃣ උදේ 8.30 – රාත්රී 10 අතර ඔබට මෙම මුදල් ලඟම තිබෙන ෆුඩ්සිටි එකෙන් ලබාගත හැක.
???? ඔබ මුදල් ඉල්ලන අවස්ථාවේ මාගේ පෞද්ගලික ගිණුමේ ඇති මුදල් ප්රමාණය මත සහ මා සිටින ස්ථනයට අන්තර්ජාල පහසුකම තිබීම මත මෙය ලබාදීම තීරණය වන බව කරුණාවෙන් සළකන්න.
සැ.යු : අප රජයේ ලියාපදිංචි ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි ආයතනයක් වුවත් ණය හෝ මූල්ය ගණුදෙනු සඳහා මහ බැංකුවේ ලියාපදිංචියක් හෝ අවසරයක් නොමැත. එම නිසා මෙම සේවාවේදී පෞද්ගලික දැනහැඳුනුම්කම මත පමණක් මාගේ පෞද්ගලික ගිණුමක් හරහා මුදල් ලබාදීම සිදුකෙරේ. TechLabs ආයතනයේ ගිණුම් මේ සඳහා භාවිතා නොකෙරේ.
අපගේ සේවය වෙනුවෙන් විශ්වාසය රැකීම ඔබගේ යුතුකමයි !
මෙම සේවාව අපහසුවකින් තොරව සිදු කිරීමට ඔබගේ අදහස් දක්වන්න….
TechLabs Innovative Solutions International (Pvt) Ltd
Photograph used for promotional purposes only!
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments