Student ලෝන් ~ CharityShop ව්‍යවසායකත්ව පාඨමාලාවට හෝ වෙනත් ස්වයංරැකියා පාඨමාලාවකට සම්බන්ධ වෙන්න ලෝන් එකක්

by | Aug 23, 2021 | සුභසාධන | 0 comments

Student ලෝන් ~ CharityShop ව්‍යවසායකත්ව පාඨමාලාවට හෝ වෙනත් ස්වයංරැකියා පාඨමාලාවකට සම්බන්ධ වෙන්න ලෝන් එකක්

Course එකට ~ Loan එකක්

❎ මෙම ලබාගන්න ණය මුදල ඇඩ් ක්ලික් පැකේජ් මිළදී ගැනීමට Ponzi Scheme සහිත ආයතන වලට ආයෝජනය හෝ භාණ්ඩ/පැකේජ්/සාමාජිකත්ව මිළදී ගැනීමට MLM / Network Marketing / Pyramid Scheme සහිත ආයතන වලට ආයෝජනය අනුමත කරන්නේ නැත. ණය මුදලක් ලබාදෙන්නේ අධ්‍යාපනය ලබා තමන්ගේම ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අයට හෝ Freelancer කෙනෙක් ලෙස ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන අයට පමණි.

CharityShop පාඨමාලාවට සම්බන්ධ වෙන්න බොහොමයක් අයට මේ දිනවල මුදල් නැහැ. පාඨමාලා ගාස්තුවත් දිනෙන් දින වැඩි වෙනවා. ඉතිං බොහොමයක් අය ඉල්ලුම් කලා ගෙවීමේ ක්‍රමයට සම්බන්ධ වෙන්න. ඉතිං අපි ඒ පිළිබඳව මූල්‍ය ආයතන කිහිපයක් සමඟ සාකච්ඡා කරලා විසඳුමක් නිර්මාණය කලා.

පහත ආකාරයට ඔබට මෙම සේවාව ලබාගන්න පුළුවන්.

✅ අයදුම් කරන්න සුදුසුකම් ලබන අය :

▪️ රජයේ රැකියාවක් කරන අයට

▪️ පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයට

▪️ ව්‍යාපාර කරන අයට

▪️ ස්වයංරැකියා කරන අයට

▪️ CharityShop හෝ වෙනත් ආයතනයක Freelancing කරන අයට

▪️ ඔබට ඉහත කිසිවක් නැතිනම් ඔබේ පවුලේ කෙනෙක්ට ලබාගත හැක

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

???? මාසික ආදායම – රු.15,000 – රු.20,000

රු.20,000ක සීමාවක් තිබෙන Credit Card (ණය කාඩ්පතක්)

උපරිම රු.10,000ක ලෝන් එකක්

???? මාසික ආදායම – රු.20,000 – රු.30,000

රු.50,000ක සීමාවක් තිබෙන Credit Card (ණය කාඩ්පතක්)

උපරිම රු.25,000ක ලෝන් එකක්

???? මාසික ආදායම – රු.30,000 වැඩි

රු.70,000ක සීමාවක් තිබෙන Credit Card (ණය කාඩ්පතක්)

උපරිම රු.35,000ක ලෝන් එකක්

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

Credit Card පත ලබාදෙන ආයතනය – LOLC

වාර්ෂික ගාස්තුව – රජයේ අයට (Lifetime Free) පෞද්ගලික අංශයේ අයට පළමු වසර නොමිළයේ, ඉන්පසුව රු.1,000+

ලෝන් සීමාව – රජයේ අයට 75%, පෞද්ගලික අංශයේ අයට 50%

ඇප අවශ්‍ය නැත. නමුත් මිතුරෙකුගේ හැඳුනුම්පතක කොපියක් අවශ්‍යයි.

සති 2ක් ඇතුලත ඔබට ණය කාඩ්පත ලබාගත හැක. ඉන්පසුව ඔබට ලැබෙන Cash වවුචරය හරහා අපගේ පාඨමාලා ගාස්තුව ගෙවිය හැක. ඉතිරි මුදල ඔබේ පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කල හැක.

❤ මෙම කාඩ්පත හරහා ඔබට 0% පොළියට මාස 24 (වසර 2) ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ, දුරකතන, ටැබ් ආදියද මිළදී ගත හැක.

ඔබ Student Loan ලෙස ලබාගන්නා ණය මුදල මාස 12කට වාරික ලෙස ගෙවිය හැක.

ඔබත් සුදුසුකම් ලබන අයෙක්නම් පහත ආකාරයට කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන ප්‍රොෆයිල් එක සත්‍ය ප්‍රොෆයිල් එකක් විය යුතුය.

???? CRIB ප්‍රශ්න තියේනම් ඉල්ලුම් කිරීමෙන් වළකින්න.

1️⃣ අංශය – රජයේ/ අර්ධ රාජ්‍ය / පෞද්ගලික/ව්‍යාපාර/ස්වයංරැකියා/Freelancer / පවුලේ අයෙකුට

2️⃣ මාසික වැටුප –

3️⃣ දුරකතන අංකය –

4️⃣ දිස්ත්‍රික්කය –

5️⃣ ප්‍රමුඛත්වය – (පහතින් ඔබට ගැලපෙන අංකය සඳහන් කරන්න)

6️⃣ සාමාජික අංකය – (පාඨමාලා හදාරන අය)

මේ කමෙන්ට් Format එක ඔබට පළමු කමෙන්ට් එකෙන් කොපි කරගන්න පුළුවන්. ඒ අනුව විස්තර පුරවා කමෙන්ට් කරන්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

මෙහිදී පහත ආකාරයට ප්‍රමුඛතාවය හිමිවේ. කමෙන්ට් එකට ඔබට ගැලපෙන අංකය යොදන්න.

1️⃣ CharityShop පාඨමාලාවට සම්බන්ධ දිනපතා පෝස්ට් කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන අය

2️⃣ CharityShop පාඨමාලාවට සම්බන්ධ, නමුත් කමෙන්ට් නොකර අය

3️⃣ මීට මාස 6-7 පෙර “බල්ලන්ට බිස්කට්”  පිංකමට රු.25ක් හෝ පරිත්‍යාග කල අය

4️⃣ Post Share Team එක හරහා CharityShop ආයතනයට සේවාවක් කරන අය

5️⃣ CharityShop “Pay It Forward” සංකල්පය ක්‍රියාත්මක කල අය

6️⃣ Free Plan එකට සම්බන්ධ අය

7️⃣ CharityShop පාඨමාලාව සම්බන්ධ නැති නමුත් පෝස්ට් කියවා කමෙන්ට් කරන අය

8️⃣ CharityShop පාඨමාලාවට සම්බන්ධ නැති පෝස්ට් කියවා කමෙන්ට් කරන්නේ නැති අය

මෙයට Details Please ලෙස කමෙන්ට් කරන අයට මෙම සේවාව හිමි නොවේ. මන්ද එවැනි වගකීම් විරහිත පුද්ගලයින්ට අපගේ ආයතනයට සම්බන්ධ විමට හෝ ලෝන් ලබාදීම සිදුකල නොහැක.

✅ උපදෙස් වලට පිටින් කමෙන්ට් කරන අයට මෙම සේවාව ලබානොදේ.

CharityShop Team

#2021අගෝස්තු23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments