“උනන්දුව” තියේනම් ඕනෑ ගොනෙක්ට ඉහළට යන්න පුලුවන්…
ඔබටත් කිසිම දැනීමක් අවශ්‍ය නැහැ. උනන්දුව, කැපවීම තිබේනම් ඔබටත් ඉහළටම යන්න පුලුවන්…
ඉගෙන ගන්න… අධ්‍යයනය ඔබව ඉහළටම රැගෙන යාවී… පෝස්ට් කියවන්න… අවබෝධයක් ලබන්න…
අපහාසයට නොව උපහාසයට පළකරන ලදි…
අද දවසේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු3 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන නිදාගන්න කලින් කියවන්න…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
සුභ රාත්‍රියක් හැමෝටම…
Charityshop Team